ස්වර්ණවාහිනී සියළුම ටෙලිනාට්‍ය නරඹන්න Swarnavahini Youtube නාළිකාව දැන්ම Subscribe කරන්න 👉 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 FOLLOW US ON: 🔹Facebook: https://www.facebook.com/swarnavahini 🔹Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹Website: https://swarnavahini.lk #HiripodaWessa #හිරිපොදවැස්ස #Swarnavahini
ADVERTISEMENT
තිදැස්ගෙ අම්මා දැන් එපා වෙන උන් මේ පැත්තට😢
මෙහෙම ගිහින් සංදෙසිගෙ මතකෙ ගෙනත් තිදැස්ගෙ මතකෙ යවයිද දන්නැ ඒ තරමට ඩිරෙක්ටය කතාව අදින්න කරුනු හොායනව
තිදැස්ගේ නංගි තමයි නියම කතාව කිව්වේ.." අම්මා නිකන් ඩොනල් ට්‍රම්ප් වගේ..."😂
අචලගේ අමුතු ලස්සනක් තියෙන්නේ නල දත් නිසා😮😮
මගේ ජීවිතේ මං බලපු ගොන්ම කතාව මේක😂😂😂😂
නිරාශ කියන්නේ හොද ආදරවන්තියක් ❤️🌸🥰
මේක ලියන එකාටත් පිස්සු බලන අපිටත් පිස්සු
හැමදාම ෆෝන් එකේන බලන සෙට් එක අය කෝ❤😅
පිලා පවු කියන අය මේ පැත්තට❤❤
අබීගෙ අම්මා ලයික්❤ තිදැස්ගෙ අම්මා කමෙන්ට්❤
ලස්සනට ඉවර කරන්න තිබ්බ කතාව අප්පිරිය කරනවා
ව්නාඩියේන් බලලා ඉවර කලා😂😂😂
අනේ අප්ප තිදැස් ගෙ අම්මට මොකෑ ඒ වෙලා තියෙන්නෙ සන්දේශිත් දැන් නපුරු වෙලා පේශලයව පේන්න බැරි අය ඉන්නවද 😢
දැන් මේ කතාවෙ අචලගෙයි නිරාශාගෙයි කොටස් ආසාවෙන් බලන මං වගේ අය ඉන්නවද,❤
මේ කතාවේ ගෑනුන්ගෙ දුශ්ටකම් නිසා මගේ ඇගේ ලේ ටික තමයි පිච්චෙන්නෙ😊
මේ දුශ්ට ගෑනිගේ වැඩ වලට මගේ ඇගෙයි ලේ රත් වෙන්නේ 😅
මේකනම් දැන් එපාම වෙලා මේ කතාව ඩිරෙක්ට නම් අනේ මන්දා
මේකෙ මං කැමති එකම දේ,තිදැස් ඔලිවියාට බණින එක😊
මේ කතාව දැම්ම ඉවර වෙන්නෑ .. ඒකනේ මොකක් හරි හේතුවක් හදලා තිදැස් ආත්මී වෙන් කරන්නේ😂😂😂😂
Dan me kathawa kisi therumak nene hamadama ekama tika 😂