#selectors #cricket pramodya wickramasinghe sri lanka cricket selector again sack| kapila wijegunawardhna back aftr 2015 Send Your Special Massages - [email protected] (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..) Subscribe Our Channel to get information World Cricket. Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world.. Music using this Video if use any video or pictures under.... Disclaimer - video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use. #srilankacricketvlog #primetalkswithsujeewa
ADVERTISEMENT
කුසාල් මෙන්ඩිස්ගේ ආගමනයත් එක්ක ශ්‍රී ලංකා ර්කට් සමතලා වෙලාම ගියා
රෑට වීඩීයෝ දැම්මොත් ඔයා නිදිමතේ ඒක හින්ද දවල් හරි උදේ හරි දාන්න ❤
තවටිකක් quick වෙලා ඉදිරිපත්කරන්න., නිකන් කෙඳිරිගානවා වගේ දැනෙන්නේ
6:03 අයියා කිව්වට එයාට දුන්නට අවුලක් නෑ කියලා Charith දැන් out of form ඉන්නේ.. ලංකාවෙ ඇතුලෙ තරග දින්නට , තරහ වෙන්න නම් එපා මෙහෙම කියනවට රටෙන් එලියෙනම් හොදටම හාලා ඉන්නේ ODi වල Charith ගේ නායකත්වය යටතේ...අනික නායකයෙක් විදිහට ගත්ත තීරණ ගැන උනත් මම නම් සෑහීමකට පත් වෙන්නෙ නෑ..Charith එක්ක ඉස්සරහට ගියා කියමුකෝ..මට sure, ඉස්සරහට තියෙන තරග වල මෙයාගෙ නායකත්වය යටතේ පිස්සු කෙළියොත් අනිවා Worldcup එකට මාසයක් දෙකක් තියලා හරි captain මාරු කරනව මයි.. එහෙම කියන්න හේතුව අපිට Eng එක්ක Odi 3 ක් රටෙන් එලියේ තියෙනවා..Pak වල tri series එකක් තියෙනවා..India වේ Odi 3 ක් තියෙනවා..Nz වල Odi තියෙනවා 3 ක් ..ඒවත් එලියේ තියෙන්නෙ..Charith ගේ Odi record හොදයි ලංකාව ඇතුලෙ..ඔයාම අයියේ බලන්න එලියෙ දි එයගෙ records..කණ්ඩායමක් වශෙනුත්..ඒකයි මම charith ගේ captaincy එක ගැන වැඩිය positive විදිහට දකින්නෙ නැත්තෙ.. අනික out of form කෙලින්ම ..කතා කරන්න දෙයක් නෑ..Psl වලත් fail..t20 වෙන්න පුලුවන්, ඒත් ඒවගෙනුත් පේන්නෙ එයා සූදානම් නෑ කියන එක..අන්තිම away odi series එක pak වල කුජීත විදිහට කෑවා 3-0 ..Eng එකත් 2-1 යි..ඒකෙත් චරිත් player කෙනෙක් විදිහට වගකීමක් ගත්තෙම නෑ..අඩුම pavan 100 ගහපු එකේ partnership එකක් දාන්නවත් මිනිහට උවමනාව තිබ්බෙ නැ... මම දේශීය පිටියේ records එහෙමත් අරන් බැලුවෙ after the 2026 wc long format matches in srilanka ..එකම එක අර්ධ ශතකයක් විතරයි ගහලා තියෙන්නෙ..සමහර විට මන් වැරදි වෙන්න පුලුවන්...මොකද.මට හම්බුනේ ඒ දත්ත පමණයි ..වැඩි දුර හෙව්වට ලැබුනෙ නෑ. ...මේ හේතු නිසා තම charith ගෙ captaincy එක මාරු වෙනවට මම දක්වන අදහස...මොකද තව international matches 3,4 කත් perform නොකර හිටියොත් එයා ක්‍රීඩකයෙක් විදිහට අසාර්ථකයි කියනවා..ඊට පස්සෙ captain කම තියෙන්නෙ නෑ...ඔය විදිහට උනොත් කැට තියලා කියන්නෙ අනිවා captaincy එක මාරු වෙනවමයි..ඒක නිසා අලුත් නායකයෙක් එක්ක යන එක හොදයි කියන එක තමා මගේ මතේ..මොකද හොද matches ටිකක් අපිට set වෙන්නෙ ..හදිසියකමවත් charith එක්ක ගිහින් ඒ match ටික play කරලා අවශ්‍ය කරන ප්‍රතිඵල ආවෙ නැති උනොත්, ඒ අවස්තාවෙ නායක කම මාරු කලොත් , අර තරග ටික අපරාදෙ ..මම එහෙම කියන්න හේතුව අලුතෙන් එන කෙනාට නායකයෙක් විදිහට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ඒ match ටිකෙ න් අහිමි වෙන්න පුලුවන්..ඒක අපරාදයක්.. India ව පවා Sooryakumar ගෙන් t20 captaincy එක මාරු කරන්න යනවා එයා ipl එකේ පවා perform නොකරන හේතුවෙන්..අච්චර wc එක දිනවලා දුන්න නායකයා කියලා එයාලා තකන්නෙ නෑ..ක්‍රීඩකයෙක් විදිහට අසාර්ථක නම් තීරණයක් ගන්න එක තමා හොදම..පහු පහු වෙනකොට ඔය තීරණ මාරු කලාට වැඩක් නෑ..අනිවාර්යයෙන්ම pleasure එක charith ට එනවා perform නොකරද්දි....අනික අපේ coach Garry පවා white ball එක නායකයෙක් යටතේ යනවට තමා ලු කැමැත්තක් දක්වන්නෙ ....අයියා කිව්වට charith ගේ පරණ record නායකයෙක් විදිහට හොදයි කියලා , ඒව වැඩක් නෑ අපේ අනාගතයට සහ වර්තමානයට..මොකද ඒවයින් ඉදිරියට තියෙන තරග දිනනවා කියන එක තීරණය කරන්න බෑ..මේ පටන් ගන්න යන්නේ අලුත් ම chapter එකක් හා සමානයි..නායකයා රිදම් එකේ නැත්නම් , හොදම අවස්තාව අලුතෙන් පටන් ගන්න..wc එකට මාසයක් දෙකක් තියලා තීරණ අරන් වැඩක් නෑ..❤❤
Akd❤❤❤❤
ශානක තමයි කැප්ටන් වලට සුදුසුම බලපල්ලක මොකද වෙන්නේ කියලා
නව තේරීම් කමිටුවට අරවින්ද ප්‍රධාන, මාවන්, රොෂාන්, උපුල් චන්දන, වගේ කණ්ඩායමක් සිටිය යුතුයි. 2010 - 2016 විතර වෙනකම් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ලොවපුරා බබලවන්න වැඩ කලේ අරවින්ද හදපු කණ්ඩායම. ක්‍රිකට් ක්‍රීඩාවේ කරුමෙකට කවුරුත් මේ දෙවන ස්වර්ණමය කාලය දකින්නේ නෑ.
Vidiyo eka enakal balan hiriyeee❤❤❤
😂😂😂😂😂😂😂😂😂
Pomdya. Modykne
❤
, මචං හිටපූ සභාපති ගාල්ල අතූරූ පාලක කමිටූවෙ සභාපති ධුරයට පත් කරලා ඒ නිසා ඉවත් කර ඇත
Aluth pariwarthaniiya kamituwe iye media conference ekak thibba eka ganath video ekak one aluth wiwasthawak thawa 3-4 months walin genawa kiwwa❤️🎉
Lpl තියන්න ඕන matches පටන් ගන්න කලින්. මුන් එක තියන්නේ matches ඉවර උනාම 😂😂
❤️🇱🇰🏟️💪🏏👍🙏🙋👩👩👧👦
😂Cricket නම් වැඩක් නෑ, කවුරු තේරුවත් ප්ලේ කරන්න ඉන්නෙ පරණ ලොන්තයොම තමයි 😅😂
Thanks sujiwa bro video ekata..😊
1st
Nuwan thusharata chance ekak hambunoth hodai loku asadranayak una kollata
💜