Disclaimer: This video is a movie analysis and summary. There is no harmful content, and we are simply discussing the story of the movie. This video is not intended to incite harm or encourage any negative behaviour. All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( [email protected] ) කතාන්දර දාම ඝාතකයා😱| 2026 අලුත්ම කුතුහලය පිරුණු සුපිරිම දාම ඝාතක චිත්රපටය | Inside Cinemax ⭕️Advertisements Details ; [වෙළඳ දැන්වීම් සඳහා අමතන්න - 077 90 25 193 (නෙහාරා Inside Cinemax) ] ⭕Chapters 0:00 - Disclaimer 0:05 - Advertisements 0:22 - Intro/Movie Name 1:39 - Movie in Sinhala 52:32 - ending explained #inside_cinemax
ADVERTISEMENT
අයියෙ අර ලාදුරු හැදුනු අවුරුදු 16 කුමාරයාගෙ කතාව දෙන්නකො❤😢
කෝ අරකෙ part 02 රක්ෂ ගම්මානය ඉල්ලන අය මේ කොනට කලින් film එකේ 😮
Film eka blnnath klim like dana kttiya koo ❤️
දැන් මන් inside cinemax channel එකත් එක්කන් අවුරුදු 2 හමාරක් විතර ඉන්නවා... video බලලම මන් අභිරහස් කතා බලන්න පුරුදු වෙලා... 🥰❤️ ඇත්තටම මන් කතාවකුත් ලියලා ඉවර කරලා තියෙන්නෙ.... හරිම ආසාවෙන් ලිව්වේ... ඒකත් අභිරහසක් විසදන විදිහක් ගැන කතාවක් 😊❤️
අඩෝ ආදරෙයි අප්පා. හොදටම වහිනව, අද නිවාඩුත් එක්ක, පට්ට කම්මැලි කමේ හිටියෙ, පට්ට අදත් Thnxxzz. !! #InsideCinemax 🥂❤️👑️🗿
ඔයයි රූ සිනමායි කතා වෙලාද ෆිල්ම් රිවිව් කරන්නෙ දෙන්නම එකම ෆිල්ම් එක ලග දානවා මේකත් දාලා🙄
අද වැස්ස මේක පට්ට කෝපි එකයි Inside Cinemax❤️🔥
ඔයයි රූ සිනමා එකයි එකතුවෙන්න.දෙන්නා කතාවෙලා එකම film එක review කරන්නෙ නැතුව වෙනස් ඒවා දාන්න. ඔය දෙන්නම ලස්සනට පැහැදිලිව ආකර්ෂණීය කටහඬවල් දෙකකින් review කරන නිසා අපි ඔය දෙන්නටම ආදරෙයි. එකම film එක දෙන්නම එකවෙලාවෙම දානවා. කාගෙ එකද බලන්නෙ කියල හිතාගන්න බැරිව අසරණ වෙනවා. මේ කියන එක සැහැල්ලුවට අරන් මුන්ට පිස්සු කියල හිතන්න එපා.ප්රේක්ෂකයෙක් වෙලාම බලන්න තේරෙයි .මාර දුකක් දැනෙනවා එච්චරටම ඔයාලා දෙන්නගෙ කටහඬවල් දෙකටම ඇබ්බැහිවෙලා ඉන්නෙ.😄❤
අර කලින් කතාවේ 2කොටස දාන්නේ නැද්ද 😢 මේකත් මරු superb ❤🎉
දැක්ක ගමන් ආවෝ😁
මට විතරද අප්ප නොටිෆිකේෂන් එක පරක්කු වෙලා එන්නේ😢 කොහොම හරි බලන්න කලින් කමෙන්ට් කරන්නේ ජයවේවා🎉
ඔයාලා දෙන්නම එකම ඒවනේ දාන්නෙ...😢😢😢
ඔන්ලයින් ආව ගමන් inside Cinemax එකෙන් අළුත් ෆිල්ම් එකක ලින්ක් එකක් ඇවිල්ලා ද කියලා බලන සෙට් එක ❤️ එකක් දාගෙන යමු
2030 බලන අය කෝ බලන්න
Inside cinemax review karapu supernatural series eka dan balanna barida? 🥺
1M subscribers la වෙන්න තව ටිකයි තව ටිකයි. Good luck inside Cinemax 🎉 මට notification එන්නේ පරක්කුවෙලා මං හිතන්නේ 😅
අයෙ කියන්න දෙයක් නෑ කලින් වගේම සුපිරියක් 👌
රොෂාන් අයියට ජය වේවා ..හැමදාම me wage film aran enna❤❤❤❤
ගොඩක් ෆිල්ම් වල දාස් කෙනෙක් වරදින්නැ🌚
අප්පෙ මෙ මක් වෙලාද මේ දෙන්නාට ඊයේ එකයි අද එකයි❤❤❤❤ thx inside cinemax