Visekari (විසේකාරී) | Episode 409 #ITN #ITNSriLanka #ITNDigital #Visekari #Episode409 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
කවුද Girl බැලුවද YouTube Upload කරලා
චේතිය ඉසිව රැවටුවා කියලා දැනගෙන වින්දයා ඉසිට කියනවා චේතිය හොදලු.මේක ලියන එකා ඔලුවෙන් හිටන් ලියනවද බලන අපි ඔලුවෙන් හිටන් බලනවද.!!!😅
මේ කතාව ලියන එකා මානසික ලෙඩෙක් වගෙ ඌගේ අතතිය මේකෙන් කියවනව 😢
මුලින් "විසේකාරී" පස්සෙ "වේසාකාරී" දැන් "විකාරී" අන්තිමට "රී" 😂😂😂😂
හරිම අප්පිරියාවක් කණ්නාඩි දමපු විකාර ලමය
මන් එහෙමනම් ඔක්කෝටම ඉන්න කියලා ගෙදරින් යනවා 🙂ඔච්චරම බාල්දු වෙවි ඉන්නෑ වාසු වගෙ
Maashi KO...eran KO....yasho KO....
මම වාසුකී උනා නම් රම්යාටයි ළමයි දෙන්නටයි චේති එක්ක ඉන්න කියල යනවා.
ඊයා වාසුගෙ ළමයගෙ මල සමයම්😂
Yaluwek hoym awe
පොඩි කෙල්ලොන්ගේ ජීවතත් එක්ක සෙල්ලම් කරන පිරිමි හොඳයි කියන මේක ලියන එකත් අමු අසහනකාරයෙක් වෙන්න ඕනි.
මේ ඉශාරා නම් අප්පිරියයි
මොන විකාර මගුලක්ද මන්දා .පොඩිඋන් ඉට වඩා විකාරයි.වින්ද්‍යා ඊට හපන්.මේක ලියන කෙනාගෙ ඔලුව ගොඩක් අවුල් .
අඩේ මේකෙ අද යශෝව මතක් කරනකම් ධීරයි යශෝවයි අමතක වෙලා තිබ්බෙ 😂
වින්දයා ට පුදුම අමාරුවක් නෙ තියෙන්නේ
Wasuki nisa kathawa balana Aya ko😂😂😂
උවි හොද ලමයෙක් පිටිසර උනට හැමදෙයක් ගැනම අවබෝදෙන් ජිවත් වෙනව
Kathawa balanna kalin banala camment dalada kiyala isella ma balanna kauda man wage 😅😅😂😂
පවි ලසා
වාසුකිට හොද අංගොඩ තියෙන මොන වාට්ටුව ද බලමු ..😂