චීනයම ආදරේ කරන ලංකාවේ නිලිය❤️ #trending #hirutv #shanudrie #chinadrama #cdrama #premadadayama #lka
ADVERTISEMENT
Comments 99
daniel.cantu:
මේ සද්දේ ඇහෙද්දි මට දෙයක් මතක් වෙනවා එක මතක් වෙද්දි මාර දුකයි ආයේ…
More Like This
53:19
豆腐媽媽 EP169 珍實謊言|The Mother of the Tofu Family
Film and Animation
1.0k
0
0:55
It'll make us look like amateurs. | Black Panther#movies #cinema #movie #shorts #comments
Film and Animation
103.3k
0
1:06
This Movie Is SO Bad It’s Actually Good 😭
Film and Animation
146.6k
0
2:56
Venom’s Separation and the Carnage Crisis.#foryou #venom #venom2 #marvel
Film and Animation
190.3k
0
2:16:45
父母留下一間破舊老屋,誰知天花板暗格堆滿金磚鈔票,整棟宅子地下隱藏千萬驚天寶藏
Film and Animation
2.4k
0
0:21
This Drawing Started Terribly... But Ended As A Masterpiece!
Film and Animation
0
0
0:17
#baki #yujirohanma #bakivsyujiro #anime #amv #animeedit #shorts #hanm
Film and Animation
70.5k
0
19:42
SugarMama S5 EP7
Film and Animation
6.0k
0
You've reached the end
මේ සද්දේ ඇහෙද්දි මට දෙයක් මතක් වෙනවා එක මතක් වෙද්දි මාර දුකයි ආයේ බලන්න නේනැති නිසා
මායාවරුන්ගේ ලෝකය කාලෙකට කලින් බලපු ලස්සන කතාවක් 😢❤
ඒසින්දුව අනෙ ඒ ලමා කාලෙ හරිම ලස්සනයි 😊❤❤😢
මායා වරුන්ගේ ලෝකය ❤❤❤❤ අතීතයට යනවා දැනෙනවා ❤❤
අනේ මේ ටෝන් එක ඇහෙද්දි පොඩි කාලෙ මතක් වෙනව එක්කම ලොකු දුකක් දැනෙනව 🥺🤍
ඒ සින්දු ඇහෙද්දී ඒ කාලෙට යනවා 🙂අනේ මාරම දුකක් දැනෙන්නේ🙂ඒ කාලෙ ආය එනවනම්🙂අපෙ කාලෙ ලස්සන උනේ අපේ කතා වලින් නෙමේ කොරියන් චීන කතා වලින් 🥺
ඉක්මනින් දෙන්නකො
ෆිල්ම් name eka mokadda❤
මායාවරුන්ගෙ ලෝකය , මට මතකයි හැමදාම තාත්තයි මායි අම්මයි සීයයි සාලෙට එකතු වෙලා මේක බලපු අතීතය ❤️හිත හරිම ලස්සන අතීතයකට අරන් යනව මේ සින්දුව ඇහෙනකොට ❤️
ඒක ඇත්ත හ 😮
අනේ ඒක ඇහෙද්දී අතීතෙට යනවා 🥰♥️
මම O/L කාලේ..මේ ටයිම් එකට කතාව බලලා ඉවර වෙලා තමයි පොතක් අතට ගන්නෙත් 🥹 සුන්දර ළමා කාලයක් ඒක ආයේ ගන්න බැරි 🥹♥️
මායාවරුන්ගේ ලෝකය.ඔය ඇත්තමද.😮
මායාවරුන්ගේ ලෝකය ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි 🎉🎉🎉🎉🎉🎉🎉
Sirawata😢❤
මායාවරුන්ගෙ ලෝකය මිවුසික් ඒක ❤
F4 Thailand 🇹🇭 mathak una eka mama ada baluwe ,marama lassanai 😊❤❤
හෑ.. ඒ මොකද්ද බං ඒ වුනේ
Ane aththamda kawadda kiytda yanne ❤❤❤❤ iwasillak na dan nam😊
Mokak da nama