Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads Concept/Script & Direction : Janai Priyai Cast : Danushka Jayarathna Dop : Sajitha Weerapperuma Art Director : Nelaka Jagoda Editor & Colorist :Sanjaya Madhubashana Production Manager - Gamini S. Bandara Make-up Artist : Aruna Dissanayake Assistant Director : Dilan M Gunaherath VFX & Animation: @randy_vfx (Randika) Animation: Dilshan Rathnayaka Logo Animator: Kasun Asanka Theme Music : Vishwa Sankalpa Music AI Prompter : Nelaka Jagoda Background Music: Isuru Ranwalage @EQStudioSL Recordist : Vishwajith Gunasekara Creative Graphic Designer : Hasitha Suhansa Costume Partner : The Fashion Store Connect with us on Facebook -https://www.facebook.com/JanaiPriyai/ Instagram - https://www.instagram.com/janaipriyai/ © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021) #Janaipriyai #Comedy #Pokirisso #sinhalacomedy #comedy #funny #srilankacomedy
ADVERTISEMENT
යාලුවො විස්වාස කරන්න පුළුවන් ගෑනු විස්වාස කරන්න හොද නෑ කියලා නම් තේරුනා,,,අම්මෝ ..😂😂
කන ගමන් බලන අය කො 😁
5:31 නීට එකට සූට් බූට්👕👖 නෑ මං ලග ලෝස් බෝස් හුස්ම ගියත් හඩට හෝස් බයිට් එකට චිලී සෝස් 🌶️ ඡස්මින් සුවදයි ඇන්ටික් බිරිදයි මනි ලොස්ට් මිතුරයි අවදානම්ම්ම්…. අවදානම්ම්.. යන ඒවට යන්න දෙන්න ආතල් ටික ඉතුරු වෙන්න හුස්ම යන්නෙ එක පාරයි එතකන් ආතල් මාරයි..❤❤ මේක නම් සුපිරි ආතල් සිංදුවක් ජනා ප්‍රියා❤😍
නිෂ්පාදනය පැත්තෙන් ගත්තත් හරිම උසස් මට්ටමක තියෙනවා. 🎥⭐
ටොපේ ටොප් බොන එවුන්ට ඔහොමයි කරන්න ඕනේ 😂
ගෑනුනම් විශ්වාස කරන්නම බෑ 😂
වීඩියෝ එක ඉවර වෙද්දී හිනාවයි පුදුමයයි දෙකම.
බලපු හැමෝටම හිනාව තෑගි කරන ජනයි ප්‍රියයි.
මේ වගේ කතාවක් මං කියවල තියෙනවා
වීඩියෝ එක බලලා ඉවර වෙද්දී ආයෙත් බලන්න හිතෙනවා. 🔄🍿
බොන අයට අළුතෙන් බයිට් ජාතියක්... අයිස් කැට
හරිම දේශපාලනය, හරියටම කියල දුන්න.ගරිල්ලා මාකටින්, කූඹියෝ, ලකයි සිකයි, ඊට පස්සෙ මේක. ස්තුතියි ජනා & ප්‍රියාට!!!❤❤❤
සුපිරි ❤❤
adoo ubala kasippuda bn bonne
ග්‍රිම් සොහොයුරන්ගේ සුරන්ගනා කතාවල තියෙනවා නේද ඔය වගේම කතාවක්. ❤❤ සුපිරි කතාව
Nice jana priya ❤🎉
Sent eka dawasen iwara wenawa Athi 😂❤
බයිට් 1කට චිලී සෝස්❤️🔥🔥
කුනුහරැප නැති විනෝදෙ..අර්තවත්..දක්සතාවය කියන්නේ ඒකට..🌹🎉
දැන්නම් ජනා ප්‍රියා දවසින් දවස ආතල්.....!!!😂❤