Visekari (විසේකාරී) | Episode 408 #ITN #ITNSriLanka #ITNDigital #Visekari #Episode408 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
Mama balan inne sadamal yunifom eken enakam
දැන් ඇති කතාව නවත්තන්න කාලෙ හරි මෙලෝ රහක් නෑ.
මේ වගේ අසික්කිත කතා දාන්න එපා කැම්පස් වල ඉන්න මහාචාර්යවරුන්ටත් අවනම්බූකරනවා
දැන් මේ කතාවට මොකද වෙන්නෙ කියලා කාලෙකට පස්සෙ ආව තව අය ඉන්නවද...
බං,බොං ගහන්නෙ නැතිව හිටපන් ඉෂී.. අප්පිරියයි කතා කරන විදිය අහන්න
මාර කැම්පස් එකක් එක එකාට ඕන ඕන වෙලාවට කථිකාචාර්යවරුන්ගේ කාමරයට රිංගන්න පුළුවන් 😪
මම ආසාවෙන් බලන කොටස් විතරයි කෑමිපස් එකේ මැරුව මිනිමැරුමි දෙක ගැන හොයන කොටස් දෙක තුන විතරයි අනිත් ඒවනමි විහිලුවක්
සදමාල් ඉන්න හින්දා කතාව බලන්නේ 🤏
රම්‍යා තමා ඒ ලියුම ටයිප් කරන්න ඇත්තේ. ඉට පස්සේ චේතියට දෙන්න ඇති එකයි චේතිය සම්බන්ද 😂
මේ රම්‍යට නම් මාර අමාරුවක් තියෙන්නෙ
රජයේ ප්රදාන් නාලිකාවක මේ වගෙ කිසිම පදනමක් නැති තේරුමක් නැති කතා විකාශනය කිරීම ගැන ඉන්න ඉහල නිලධාරීන් හොයන්නෙ බලන්නෙ නැද්ද දන්නෙ නැහැ...
ලසා වගේ කොල්ලෙක් හම්බෙන හැම කෙල්ලම වාසනාවන්තයි....😢
අන්නන්හරි වින්ද්‍යා කැත්තට පොල්ල වගේ ඉන්න ඕනි.නැත්නම් ඕකුන් කරේ යනවා.අන්තිමයි මේ වේසාකාරී නාට්‍ය.
ප්‍රධාන චරිත අතුරුදහන්වෙලා.
Koi me eran yasho ehema predana charitha ekakwath na 😅
මතක අහුරු පොදි බඳින්න...ඉඩක් තියෙනවද කියන්න...😔😔
වැරදි මිනිස්සුන්ට නීතියෙන් කවදාවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නෙ නෑ
වාසුකිගේ අනිත් දරුවා කෝ එතකොට
Ko ane eran.dira .yasho..eyala nanee.☹️☹️😔☺️
දොරකඩ දෙවොල ❤එක්ක😢 බලද්දි මේ කතා මොනවද කියලා හිතෙනවා .