Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 529 | 2026-05-20 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
අද කතාවෙ සාරාංශය: "යහන් යහන් යහන් ඔයි ඔයි ඔයි ඔයි යහන් යහන් යහන්" මතු සම්බන්ධයි. 🤣
මෙච්චර ප්‍රශ්න ඇවිල්ලත් කෙවින් නැත්තෙ මොකද කියලා හිතෙන්නේ නැති ගොං අලය නිම්නාවි..🤣🤣
අංජනගේ චරිතෙටනම් ඇත්තටම ආස හිතෙනවා. හරිම හොඳට රඟපානවා ඒ චරිතේ. ඇගයිමට ලක් වෙන්න ඕන නලුවෙක් 💛💐
ගොබ්බ් විදියට නැතුව අදින්නෙ නැතුව ඉවර කලොත් ඒකම ලොකු දෙයක්
පාට කුරුල්ලො ඉවරයි බැද්දෙ ගම බලන්න ලෑස්තිවෙයල්ල😂
සිංහල සිනා රැල්ල බැලුවද YouTube Upload කරලා
ජැක්සන් ඇන්තනී වෙලාවට නැත්තෙ අරුගෙ කන පලනව හිටියනම් ගොන් කතා රගපානවට.රගපානව බොරුවක් විදිහට නෙවයි .පොඩ් උන් ටිකක් වගේ.මහ මොඩ කතාවක් උනා මෙච්චර ලස්සන කතාවක්
පාලිත මහත්තයො.පව් බොහෝ ම අමාරුවෙන් වගේ මෙම වගෙ නාටක රගපාන්නෙ තරම් පහත් උනාද😂😂😂😂😂
යහන් යහන් ඔයි ඔයි ඔයි ඔයි යහන් යහන් 😂😂😂 ඔච්චර තමා කියන්නෙ
මේ කරුම නාට්‍ය ඉක්මනට ඉවරවෙනව නම් හොඳයි . ලියන එකාට පිස්සු හැදිල.
විනාඩි දෙකෙන් බැලුවා. ඒ වෙලාවත් අපරාදේ වගේ.
කෙල්සිව බදින්නේ ලොකු බ්‍රදර් ...ඔට්ටුවක් අල්ලමුද 😂😂😂😂😂 ඒ කොටස යන්න කලින් කෙලිම්ම කියලා දැම්මා 😂😂😂😂
තමන්ගේ ලෝකය ඇතුලේ අනාථයෙක් වෙන්න එපා අනුන්ගේ ලෝක ඇතුලේ සරනා ගතයෙක් වෙන්න එපා
ලොකු බ්රද මරු ආ සුපිරිම ඔන්න චරිත 🎉🎉හිනා වෙනේ එයා නිසා❤❤
කතාවට මේක ජරා සෙවල පුතෙක්😂😂😂
මාස දෙහෙකට පස්සෙ බලන්න ආවෙ ඇත්ත කියලද කියල... 😏🤣
කෙවින්ට පිස්සුද තමන්ගේ අම්මා තාත්තාට වඩ කෙල්ල ලොකුවෙලා මේ දේවල් වලින් සමාජයට යන්නේ වරදී ආදර්ශයක්. මොනවද මේ.
පව්.ඩැඩා.මටත්.ඇඩුනා.දරැවෝ.නිසා.දෙමාපියෝ.කොච්චර.දුක්.විදිනවද.පවි.දෙමාපියන්ට.දුක්.දෙන.එක.මහා.පාපයක්😢😢😢😢😢
අංජන ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං නං පට්ට ❤️👌 පාට කුරුල්ලෝ ආසම චරිතේ ❤ ලොකු බ්‍රදර් කෙල්සි සෙට් උනොත් සුපිරි ❤❤
මුලදී මේකේ තිබ්බ ෆන් එක නැත්තටම නැති කරලා