මුට්ටාල් | Muttal | Episode 12 | @sapumalproduction 🔴 මතක ඇතුව අපිව Subscribe කරලා Bell එකත් ගහන්න 😉 👉 https://bit.ly/SubscribeSapumalProduc... 👉 Video එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා Contact -: 0716300227 (Sapumal ) • Director: Sapumal Chandrasiri • AD : Malindu Navod • Script: Sapumal Chandrasiri • DOP : Savindu • Makup : Eranda Maduratha • Editor : Malindu Navod Sapumal Chandrasiri • Cast: Nisansala Madushaani Milinda Dilshan Eranda Maduratha Malindu Nawod prabodi Moragolla Deneth kawinda Pathum Madushan Anupama Gamage Ranga Jayasooriya Achini Chathurika Sansala Wirajini Sapumal Chandrasiri Amasha Aberathna අපිව අනිත් Social Media වලිනුත් Follow කරන්න Facebook Page: / sapumalproduction TikTok: / sapumal_production Facebook Group: / 1187294238336915
ADVERTISEMENT
ගායිස් අපිට ශෙයාර් කරලා සප් එක ඕනෙ 🥰🫣🫣
ටීවී එකේ යන සෙල්ලම් නාට්ටිවලට වැඩියෙ මේක පට්ට 😂❤
දානකම් බලන් ඉන්න තව අය ඉන්න්වද
සුවඳට ඉන්න කෙනා සුපිරියටම රඟපානවා
මරණයක් වෙලා තියෙනකොට දාන සමහර ජොක් මැච් වෙන්නෙ නැනේ
චරිත ටික ආදරෙයී❤❤❤
බන්ඩාරේ උබ ඔය කොහෙද බං දුවන්නේ 🤣🤣🤣🤣
අවසානය තෙක් කුතුහලයෙන් බලනවා ! මදුරත ! මම කැමති ඔයාව සිනමාවේ දකින්න ! ටී.වී එකේ කාර්යබහුල නළුවෙක් වෙනව දකින්න ! සපුමල් ඔබ ඇතුලු හැමෝවම ටී.වී එකේ දකින්න ! ජය ❤
හදවතේ උඩින්ම 🩷🫂
අද ,මුට්ටාල් සෙට් එකම දුවනවානේ යකොව්😂😂😂
සුවඳට සම්මානයක් දෙන්න ඕනී , පට්ටයි රඟපෑම නම් ❤
සීරියස් සීන් එකක් යද්දී ඒක නැති කරන්නෙ ඇයි ජෝක් කෑලි දාලා.අපරාදේ බන්...සුපිරියි මොනා උනත්.❤️
Appa sathiyata kotas 2kwth danna ko anee 😭💔
පාල හිරෙ ගියානම් මීට වඩා හොදයි 😂😂
අද නම් දුවන එක විතරයි හොඳේ
තෝ පඩ ඇරියොත් මට මගෙ ජීවිතේ මගඇරෙනවා😅💔
6 දනවා කියලා දැකපුවාම 🎉
අනිවා දුක හිතෙන කාතාවක් දැන් 😢
Adath supiri kiyana Aya kooooo😊😊😊😊❤
ආසාවෙන් බලන පට්ටම සීරිස් එක