අඩුම මිලට එන MPV එක | තාමත් ලක්ශ 69.90 ද | Nissan Gravite Full Review | Pre oder කරන්නෙ කොහොමද ? Join with Us 💚💚💚💚 Facebook: https://www.facebook.com/profile.php?id=100092269622053&mibextid=ZbWKwL Tiktok: https://www.tiktok.com/@roamtogether0?_t=8mMrLQT3obS&_r=1 Instagram: https://www.instagram.com/roamtogether1993/ #roam together #Drive Together #trending #vehical review #sinhala review #automobile
ADVERTISEMENT
වාහනයක් ගන්න හිතන් හිටියෙ ඒ සිහිනය කල් ඇරියා. ගත්තොත් ගන්නෙ මේ වාහනේම තමයි. කල් දැම්ම හේතුව රටේ ඩොලර් සංචිත පිටට යන නිසා. හැමෝම මාස තුනක් ඉවසලා ඉන්න බලන්න රට ගැන හිතලා. මොකද වාහන තිබ්බට වැඩක්නෑ ඒවට තෙල් ගහන් නඩත්තු කරන් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව නැති උනොත්. තාවකාලික සතුටක් නෙ ඕක. ඒ නිසා රට ගැන හිතමු පස්සෙ තම තමන්ගෙ හීන වලට යමු 🙏❤
නිසාන්ලගේ වාහන තමා ලස්සනම. දැන් තියෙන වාහන වලින් හොඳම ඩිසයින් තියෙන්නෙ නිසාන්වල
තඹුත්තේගම හුණ්ඩුවාගේ බද්දට පිංසිද්ද වෙන්න ඉන්දියාවෙදි, ලංකාවේ මුදලින් ලක්ෂ 25ක් විතර වෙන වාහනේ මෙහෙදි අපි ගන්නෙ ලක්ෂ 75කට විතර. තඹුත්තේගම නිකමා සරණයි
ලෝකේ උතුම් රටේ ලක්ෂ 75ක් දීලා brand new ගන්න තියෙන්නෙත් manual වාහනයක් වීම අපේ වාසනාව......
මාස තුනකට පස්සෙ ගමු 😍😍😍😍😍
7ක් දාල 1000cc කඳු අදින්නේ නෑ උත්ටෝ
Magnite AMT is one of the worst vehicles I have ever driven. I would definitely go for a used vehicle instead of these for the price point
ලාභ පාටයි. ඉතින් ගෙවන මිලට නෙ.
Indian jaraawak 😂
110i
Piyano black kiyanne mokadda.Ane wadak athi de kiyanna.bayila nathuwa.
Very beautiful vehicle
😅😅😅 indian rupiyal 565000 ....lankawe mudalin 19lkr withara
Dicky area pennuwe nane😂😂
තව වර්ණ ප්රමාණයකින් වාහනේ ඉදිරිපත් කරලා තිබුනා නම් හොඳයි.
මාස තුනෙන් පස්සේ tax අඩු වෙනවා එතකොට ගන්න
මාස තුනකට පස්සෙ ගන්නවා😊
brother mama oyage wifege yaluwekge husbend kenek, oya kamathinam mama review ekakata nissan roox highway star g turbo propilate ekak dennam, mama malabe
දැන් ලක්ස 50 ට ගන්ඩ වාහනයක් නැද්ද
AMT - Auto Mated Transmission Automatic manual transmission kiyala ekak na.