ඒ දුක දන්නෙ කොල්ලෝ විතරයි 🥹 #automobile #bikelover #slbikes
ADVERTISEMENT
Comments 100
kamilly_sousa:
පරිස්සමෙන් යන්න අයියේ මටත් ඔය දේ වෙලා මන් හොස්පිට්ල ඉන්නෙ 😢
More Like This
38:29
No One In Arizona Would Rescue This Jeep and Now I Know Why
Autos and Vehicles
23.6k
0
22:28
AI TEAM KE SEGAMAT RIDE RXZ !!! GIVEWAY 2 BIJI MOTOR
Autos and Vehicles
7.6k
0
0:15
Karen Gets Instant Karma For Throwing Rock At Car #shorts
Autos and Vehicles
21.5k
0
0:13
Biker Encounters His Dream Bike !
Autos and Vehicles
5.3k
0
18:21
Is the 2026 VW Golf 8.5 R Coming to SA ? | Roadtrip in Spain | Channel Car Name |
Autos and Vehicles
4.0k
0
0:34
I need me a Chinese suv! #fast #suv #race #car #nice #speed #furious #roadspeed
Autos and Vehicles
25.2k
0
28:29
MY VW MK1 CITI GOLF GOT A NEW COLOUR & WIDEBODY KIT!
Autos and Vehicles
4.7k
0
0:29
GİRL💖🥰 VS MEN💀🚨 CARS… #car #automobile #edit #viral #shorts #bmw #phonk
Autos and Vehicles
17.1k
0
You've reached the end
පරිස්සමෙන් යන්න අයියේ මටත් ඔය දේ වෙලා මන් හොස්පිට්ල ඉන්නෙ 😢
පව් දෙයියනේ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
පරිස්සමෙන් බන් ගෙදර උන් උබ එනකන් බලන් ඉන්නවා ❤
ඔව් බං අපේ අයියගෙ bike එකේ මුණ හිරිලා ඌට මාර අවුල්😢
පරිස්සමින් පදින්න❤❤
ජීවිතේම රැකුනා දෙවියන්ගෙ ආශිර්වාදය නිසා ඉක්මනින් සුවය ලැබේවා 🥺
අපෙත් ගෙවල් ගාව අයියා කෙනෙක් ඊයේ හැප්පුනා හොනට් එක තිබ්බෙ වෑන් එක යට එ අයියටනම් ටිකක් අමාරුයි 😢
ඒ දුක දන්නේ අම්මා විතරයි බන් ❤️😢
අඩෝ 🥺....අයියා ඔයාට ඉක්මනට සනීප වෙයි 🙂.... බයික් එකත් ඉක්මනට හදා ගන්න 💖.... කලිසමත් උඩට කරල ඇදගන්න බගෙට ගැලවිලා👍......
නිවන් සුව,next time type කරන්න තියන්න එපා,
Bike eka nm hada gnn puluwan kollo , balagena Palaym ❤🙂
ඔය වගේ දේවල් වෙද්දී තේරුම් ගන්න ඕන. හෙමින් ගියානම් ඔහොම වෙන්නෑ නේද කියලා. තමන්ට පාලනය කරගන්න පුළුවන් වේගයෙන් යන්න ඕන..
පරිස්සමෙන් යන්න මැණික ❤ ඉක්මනට සනීප වෙන්න❤😢😢
තුවාල වලට වඩා රිදෙනවා තමන්ගේ බයික් එක ඔහොම දකිද්දි.🙂😞
හිත දුක ඇගේ තුවාල වලට නෙවෙයි පරිස්සමින් දරැවො Get well soon....
මහෙ joka බ්‍රැන්ඩ් එක
පරිස්සමින් පදින්න අයියෙ ඔයා ඔය විදියට ඉන්නකොට ඔයාත් වඩා ඔයගෙ අම්මායි තාත්තායි විදවනවා එ හින්දා පරිස්සමට පදින්න❤😢
උබ ඉක්මනට හොද වෙයන් බන් ඊට පස්සේ බයික් එක හදා ගමු බන් 😢😢
බයික් එක හදලා ගත්තා හැකි බං ඉස්සෙල්ලා උබ හොඳ වෙලා හිටපං🤏🤏🤏🤏🤏🤏🤏👉👈😔😔😖මටත් දුකයි 😭😭
ඇගෙ තියෙන තුවාල වලටත් වඩා වැඩි වෙදනවක් එක 😢😢😢😢❤❤❤