#shorts #youtubeshorts #viral #trending #viralvideo #trendingshorts #shortvideo #bike #bikelife #biker #bikersofyoutube #bikelovers #motorcycle #motorbike #superbike #sportbike #bikevibes #bikeride #hornet #ns200 #n160 #bike #accident #race #racing #sri lanka #highlights #bikesounds #loudexhaust #exhaustsound #bikesoundlover #bikestunt #stuntbike #wheelie #wheelielife #nightride #nightvibes #povride #povbike #bikerpov #scooter #scooterlife #dio #hondadio #navi #hondanavi #scootervibes #fyp #foryou #foryoupage #explore #reels #srilanka #srilankabikers #lankabike #lankanbikers #srilankayoutuber #lankanshorts #srilankaviral
ADVERTISEMENT
kollo okkoma katu knne jeewithe eka parak hari bike ekk gnna. eh hina kana haththa mukkada bn😭😭
වැඩේ මේකනේ.උන් පාඩුවේ ෂේප් එකේ හීන දකින්නෑනේ.අපිවත් ඇහැරවගෙන උන්ගෙ අප්පලාටත් හමන්නන්න හදන එකනෙ ප්රශ්ණෙ
Oka ape paththe alluwe tikadawasakin eliyata gaththa ❤
පව් බන් කොච්චර ආසාවෙන් ගත්ත එකක්ද😢
ඒත් පිටරට ඔහොම නැහ බන්.😢 මේ ලංකාවෙ විතරයි බන් ඔහොම.
අනේ බන් පව් එ කොල්ලට කොච්චර වේදනාවක් ඇද්ද 😭😭
නීති විරෝධී නම් ඉතින් කරන්න දෙයක් නෑනෙ. කොල්ලගෙ හීනෙ මරනව වගේද කොල්ල උඩින් ගිහින් අහිංසක දරු පවුල් කාරයෙක් මැරුවහම
මල්ලි reach කඩාගන්න එපා.සුපිරියක් දිගටම කරන්න ❤😊
ගණන් ගන්න එපා ඉරිසියාකාරයෝනේ😢😢😭😭😭😭😭😭😭😭😭😭🥹❤❤❤
😢😢😢😮
Sirawata oi ekolla monathram mahansiwennathida eka gnna
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
😢😢😢😢😢😮😮😮😮😮
අන්රෙජිස්ටර්නේ බන් අපි මොනා කීවත් කරන්න දෙයක් නෑ නීතියෙන් තහනම්නෙ
පව් අනේ ඒ අයියා. කොච්චර ආසාවෙන් ගත්තු බයිසිකලේද කිසිම අනුකම්පාවක් නැතිව අරන් යනවා. මට මෙච්චර දුකයිනම් ඒ අයියට කොච්චර දුකද කියලා හැමෝටම තේරෙනවා. ගනන් ගන්න එපා . මොනවා කරන්නද ඉතින්. 😮❤
මාරම ලොකු වැඩක් කරලා තීන්නෙව් 🥵❤️
අඩො ඇයි බන් එහෙම සල්ලි දීලා ගන්නෙ පොලිස්සියෙ තියන්න නෙවෙනෙ බන් පව් කොල්ලො🥺❤
Pow brother
අඩෝ සිරාම කතාව😭😭
😢😢😢