Careless #driving #road #driver #roadsafety #viral #trending #youtubeshorts #youtube #kaavaalaa
ADVERTISEMENT
Comments 35
caitlin_macdonald:
බයික් එකෙන් ඇවිත් කාර් එකෙන් බැහැපු අවස්තාවක් 😂
More Like This
38:29
No One In Arizona Would Rescue This Jeep and Now I Know Why
Autos and Vehicles
23.6k
0
22:28
AI TEAM KE SEGAMAT RIDE RXZ !!! GIVEWAY 2 BIJI MOTOR
Autos and Vehicles
7.6k
0
0:15
Karen Gets Instant Karma For Throwing Rock At Car #shorts
Autos and Vehicles
21.5k
0
0:13
Biker Encounters His Dream Bike !
Autos and Vehicles
5.3k
0
18:21
Is the 2026 VW Golf 8.5 R Coming to SA ? | Roadtrip in Spain | Channel Car Name |
Autos and Vehicles
4.0k
0
0:34
I need me a Chinese suv! #fast #suv #race #car #nice #speed #furious #roadspeed
Autos and Vehicles
25.2k
0
28:29
MY VW MK1 CITI GOLF GOT A NEW COLOUR & WIDEBODY KIT!
Autos and Vehicles
4.7k
0
0:29
GİRL💖🥰 VS MEN💀🚨 CARS… #car #automobile #edit #viral #shorts #bmw #phonk
Autos and Vehicles
17.1k
0
You've reached the end
බයික් එකෙන් ඇවිත් කාර් එකෙන් බැහැපු අවස්තාවක් 😂
මාරයා be like : මාව උබලට මොකෙක් වගේද පේන්නේ 🙂🤌😂😂
😂😂❤ අම්මෝ, පලවෙනි එකේ බල්ලා වාෂ්ප වුනා😂😂
පුදුම වාසනාවන්තයි නෙ යකෝ ඒ assident😂
මාරය Said - උඹලට පෙරහැර වගේ පෙනවද මෙතන කරනම් ගහන්නේ 😂
Sorry හිනා ගියා 😂😅
දෙවෙනි එකා doombachale ෆිල්ම් ෂූටින් වලට යන ගමන් 😅
බල්ලෙක් කරපු හරියක බල්ලා තමයි හොදටම කලේ 😂😂😂
Ane ammo bawwa beruna a athi❤❤❤ bike karaya issarin awa nam bawwath happen yai
විපතක්නේ වෙලා තියෙන්නේ 😂😂
2 anunamayai baruna
විපතක් වුනාම ඔහොම හිනා වෙන්ට එපා
ඒ truck driver නම් හොඳම driver කෙනෙක්. Bike එක ගුවන් ගත වෙනකොටම බ්‍රේක් apply කරලා ඉවරයි. නැත්තන් Bike එක පැදපු එකා එතනමයි.
😂😂😂
Ammo eka😂😂😂😂
හිනාවෙන්න එපා ගොඩක් අය හැප්පුනාම ආයේ නැගිටිනවා . ගොඩක් වෙලාවට ඒ අන්තිම නැගිටීම. මොකද එතකොට අපේ ඇගේ තියෙන උපරිම ශක්තියෙන් තමා ඒ නැගිටින්නේ ආයෙ ටිකකින් වැටෙනවා. අපේ පස්සෙන් බල්ලෙක් එලවද්දි අපිට මාර ශක්තියක් දැනනවනේ ගොඩක් වේගෙන් දුවන්න පුලුවන්. ඊට වඩා ලොකු ශක්තියක් හැප්පෙද්දි එනවා. ගොඩක් වෙලාවට ඒ අන්තිම ශක්තිය.
එහෙම ප්‍රශ්නයක් නෑ ඔලුව තියාගෙන පාරේ ගියාම😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄😒😒😒😒
ට්‍රාන්ස්ෆෝමස් ලන්කාවෙ වර්සන් බන්
Minisata nati molaya balata ati molaya😂😂
Ammooo eka😂😂😂😂😂