#dasunshanaka #vaibhavsuryavanshi IPL play offs so close for rajastan royals now with vaibhav sooriyawanshi knock| dasun shanaka in Send Your Special Massages - [email protected] (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..) Subscribe Our Channel to get information World Cricket. Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world.. Music using this Video if use any video or pictures under.... Disclaimer - video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use. #srilankacricketvlog #primetalkswithsujeewa
ADVERTISEMENT
පොඩි එකා කොහොම ගහනවාද මන්දා..ඌ නම් ඔය තියෙන හැම රෙකෝඩ් එකක්ම කඩයි....
දසුන්ට පිතිකරණයෙන් අවස්ථාවක් නොලැබුණත් කණ්ඩායමේ ඉන්න එක ගොඩක් වටිනවා මොකද දසුන් ඉන්න එක අනිත් කණ්ඩායමට හිසරදයක්
අනිවාරෙන් සුර් යවන්ෂි ගෙල්ගෙ වාර්තාව කඩනවා
Adee pandarama dala❤
අැයි දසුන්ට තවත් ඕවරයක් දුන්නැත්තේ..එ් වෙනකොට හැමෝම බැට කාලා හිටියේ දසුන් විතරයි ලකුණු 10 අඩුවෙන් ඕවරේ දැම්මේ.
පන්ජාප්ට කැතවැඩේ වේන්න යන්නේ 😢
එ පොඩි එකා ලන්කාවත් එක්ක ගහන්න A team එකට නම් කරල තිබ්බ මන් දැක්ක 😂
මම නන් දිගටම බැලුව.
මේ පාර RR තමයි කප් එක ගන්නෙ පොඩි එකා ගැහුවනම් දිනුම් තමයි හැමදාම
හැමදාම පාන්දරම දාපන්කෝ සුජීව අයියේ ❤
පන්දු යවන්නන්ගේ මාරයා ! සූර්යයවංෂි 💥☠️
අර පරාග් කාරයට නම් හොද වැඩේ 😂
Pandarama magen❤❤❤❤❤🎉
❤❤❤❤
ආයුබෝවන් සුභ දවසක්🖤
Mamenam dakinne meware ipl eke patteme pore sooriyawansi mone legendla hitiyath wadakna
ඉස්සරහට රටවල් ගොඩකට හිසරදයක් වෙන හැටි බලා ගන්න පුළුවන් වෙයි වගේ
ban vs pak test match videoo eka danne
Mannam.hema.mach ekakma.beluwa 🎉
oya wetharai hareyata me tharaga gena pehedeli karanne