0:00
0:26
0:26

ජුනි මාසයට නුගේගොඩ class එකට සම්බන්ධ වන්න 😍 | කුරුණෑගල | වීරකැටිය | මාතර | බණ්ඩාරගම🙌 0775667479☎️

Entertainment

- 2026 මැයි මාසයේ මෙන්න සදිල්ගේ Dancing Class එකේ Details 😍♥️ - දැනට 0775667479 යන Whatsapp number එකට විස්තර ලබා ගත හැකියි. - මැයි මස සිට එන අලුත් ළමුන් කෙලින්ම පංතියට ඇවිල්ලා Register වෙන්න පුලුවන් 🙌 - Admission 1500/- Class Fee 2000/- Pay කරලා ඔයාලට ඇතුලත් වෙන්න පුලුවන්. - වයස අවු 3න් ඉහල ඕනෑම වයසක කෙනෙකුට ඇතුලත් වෙන්න පුලුවන්. - නර්තනය පිලිබද කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නෑ. - Classes තියෙන්නේ මේ තැන්වල විතරයි👇 - පංති සදහා අවු 1 , 2 සිසුන් රැගෙන එමෙන් වලකින්න. - නුගේගොඩ - ⁠බණ්ඩාරගම - ⁠කුරුණෑගල - ⁠මාතර - ⁠වීරකැටිය 🔴SADIL DANCE STUDIO { මාතර , නුගේගොඩ , බණ්ඩාරගම , කුරුණෑගල , වීරකැටිය } - අලුත් මාසයක් අලුත් ආරම්භයක් - - ජුනි මාසයට අලුත් ළමුන් අපහා සම්බන්ධ වන්න🙌 🟡 MATHARA , NUGEGODA , BANDARAGAMA, KURUNEGALA , WEERAKETIYA📍 🟡Dancing Classes වලට Join වෙනවා නම් දැනට සදිල්ගේ Classes තියෙන්නේ { නුගේගොඩ , බණ්ඩාරගම , මාතර , කුරුණෑගල , වීරකැටිය } විතරයි !! 🟢 Sadil Dance Studio Branches ✅ නුගේගොඩ - සෑම සෙනසුරාදා දිනකම , සවස 1 සිට 3 දක්වා..👇 - නුගේගොඩ Class එක පැවැත්වෙන්නේ { කොහුවල HNB බැංකුව උඩුමහලේ.📍 Nugegoda Class location👇 https://maps.app.goo.gl/7xsddXybzTLEKnjM9?g_st=com.google.maps.preview.copy ✅ බණ්ඩාරගම ජූනී මස සිකුරාදා 5 සිට නව පන්ති ආරම්භය.. ජුනි මස සිට එන්න ඉන්න ළමුන් දැනට 70+ ආසන්න පිරිසක් 🙌 - බණ්ඩාරගම නර්තන පන්තිය පැවැත්වෙන්නේ සෑම සිකුරාදාවකම 3:00 සිට 5:00 දක්වා ජුනි මස 5 සිට සෑම සිකුරාදාවකම👇 ✅ බණ්ඩාරගම Central college එක පහු කරලා කලුතට පැත්තට 70M එද්දී වම් පැත්තේ Combat Karate Academy කියලා උඩ Board එකක් ගහලා තියෙනවා.. { පොහොර කඩේ උඩුමහල }. 🙌 - බණ්ඩාරගම නර්තන පන්තියට එන්න ඉන්න සියලුම ළමයින්ගෙන් ඇතුළුවීමේ ගාස්තුව අය කරන්නේ නැත.. මාසික පන්ති ගාස්තුව 2000/- ගෙවලා ඇතුළු වෙන්න පුළුවන් 🙌 { 5 සිකුරාදා විතරයි ඇතුළුවීමේ ගාස්තුව ගන්නේ නැත්තේ.. ඉට පස්සේ දවසේ ඉදන් ඇතුළුවීමේ ගාස්තුව ගෙවලා එන්න ඕනේ } 🙌 🔴 මාතර 👇 - මාතර නර්තන පන්තිය පැවැත්වෙන්නේ සෑම ඉරිදාවකම සවස 3:00 සිට 6:00 දක්වා..👇 { Special note - 👇 දැනට මාතර තියෙන විශාලතම නර්තන පන්තිය සදිල්ගේ ♥️ } - සහ ළමුන් 300 + අදික පිරිසක් මේ වෙද්දි Register වෙලා සිටී 🔥 🟢මාතර නර්තන පන්තිය පැවැත්වෙන ස්ථානය 👇{ ජයබිම බාහිර උපාධි ආයතනය උද්‍යාන මාවත මාතර } 👉{ මාතර බෝධිය ඉදිරිපිට හක්මන පාරේ මීටර් 50ක් පැමිණ සමන්මල් හෝටලය සහ හැටන් නැශනල් බැංකුව අතරින් වමට හැරී මීටර් සීයක් එන්න✊ Matara class Map location 👇 https://goo.gl/maps/9sPQvhX4npdXQyPd8?g_st=aw 🟡 කුරුණෑගල 👇 - කුරුණෑගල පන්තිය පැවැත්වෙන්නේ සදුදා සවස 3:00 සිට 5:00 දක්වා... 🔴 කුරුණෑගල මිහිඳු මාවතේ BOC ATM එක එහා පැත්තේ ජයවංශ ගොඩනැගිල්ලේ 4 වෙනි මහලේ... (ශුද්ධ වු පවුලේ බාලිකා විද්‍යාලය අසල) - වීරකැටිය 👇 - බ්‍ර්හස්පතින්දා 3:00 සිට 5:00 දක්වා.. අප්‍රේල් මස වීරකැටිය නර්තන පන්තියට එන්න ඉන්න ළමුන් 100+ අදික පිරිසක් 🙌… 🟡 වීරකැටිය ගොඩක් ළමයින්ගෙන් ඉල්ලුමක් 😍 වීරකැටිය නර්තන පන්තිය පැවැත්වෙන ස්ථානය 👇 { Vibe x Studio - Cop - City උඩුමහල හීදී } 🔴 අවුරුදු 3න් උඩ ඕනෑම කෙනෙකුට එන්න පුළුවන් මගේ Class එකට♥️ 🟡නර්තනයෙන් ඉදිරියට යන්න ඔබත් අප සමඟ එකතු වෙන්න ———————————————————— 🟢 කිසිදු මුලීක දැනුමක් අවෂ්‍ය නෑ. වයස අවුරැදු 3න් උඩ ඕනෑම කෙනෙකුට, නර්තනයට සුදුසු තමන්ට පහසු ඕනෑම ඇදුමක් ඇදගෙන එන්න පුළුවන්.. 🟢 පංති ගාස්තු මාසෙටම 2000/- ඇතුලත්වීමේ ගාස්තුව 1500/- ඇතුල්වීමේදි පංති ගාස්තු සහ ඇතුලත්වීමේ ගාස්තු ගෙවා ඇතුල්විය යුතුයි. 🟢 වැඩි විස්තර සදහා Whatspp මගින් සදිල්ව සම්බන්ධ කරගන්න👇 0779 630716. ___________________________________ 🟢 හැමදාම Class ඉවර වෙලා එ දවසේ ඩාන්ස් Routine එකේ Video එක දානවා Group එකට, Class එක මිස් උනත් එකෙන් බලන් ඉගෙන ගන්න පුලුවන් 🟣 Class එකට Join උනාම phone Mute කරගන්න. 🟡Facebook - Sadil Dancer 🟡TikTok - Sadil Dancer , Sadil Dance School 🟡YouTube - Sadil Dance Studio 🔴සදිල් නර්තන ශිල්පියාගේ සමාජ රසික පිරිස ලක්ෂ { 5යි } සහ මේ වෙද්දී TikTok , Facebook යනු නාලිකාවල සදිල්ගේ වීඩියෝස් වල නැරඹීම් ලක්ෂ වාර 100+ 🔥 🟡Sadil Dance Studio !! අපගේ නර්තන පවුලට ඔබත් දැන්ම එකතු වන්න.. 🟡Sadil Dance Studio — අපගේ නර්තන පවුලේ හිමිකාරයෙක් හෝ හිමිකාරියක් වන්න.. 🔴නර්තනයෙන් ජීවිතය ජය ගමු🔥 🟢 More Details 0775667479 Whatsapp or cl 📞 හොයාගන්න අමාරු උනොත් Post එකේ තියන Number වලට Call එකක් දෙන්න 🙌

ADVERTISEMENT
Comments 15 jacqueline.long: - 2026 මැයි මාසයේ මෙන්න සදිල්ගේ Dancing Class එකේ Details 😍♥️…