Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 528 | 2026-05-19 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
දැන් මේක නොබලා ඉන්න බැරි නිසා ව්නාඩියේන් බලලා ඉවර කරනවා😂😂😂
මේ කතාව ඉවර වෙනන ආස කට්ටිය කෝ බලමුකෝ
කෝ බලන්න අපේ රටේ රණවිරුවන්ට ආදරේ කට්ටිය ❤❤❤❤
ජාතිකරූපවාහිනී කතා බලහල්ලා..වැඩිය ජනප්‍රිය නැහැ ඒත් තාත්විකයි 😂👌
නාඩගම්කාරයයෝ ආසාවෙන් බලලා මේක බැන බැන බලන අය කෝ😂😂
අර කෙවීන් කියන කෙනා ලොකු සර්ගේ පුතා කෝ එකෙක් වත් ඒහෙම කෙනෙක් ඉන්නව කියලා ඔය ඔපිස් එකේ කතා වෙන්නෙ නෑ නේ
අන්ජනයෝ ඔන්න කෙල්සිට කිට්ටු වෙන්න පොටක් පෑදිලා තියෙන්නේ...😂😂😂
කෙල්සි නම්බු ඇතිව කතාවෙන් අයින් උනා....😂😂 අනිත් උනුත් චොර වෙන්න කලින් අයින් වෙයල්ලා...
මේ කතාව ලියන කෙනාට දොරකඩ දෙවොල ලියන කෙනා හම්බ වෙන්න බැරිද දන්නේ නෑ අපරාදේ හොද නළු නිලියෝ නිකන් හැල්ලු වෙනවා
කතා ටික බැලුවෙ නැත්තම් නින්ද යන්නෙ නෑ.මේක එපා වෙලා ඒත් බැලුවෙ නැත්තම් හිටට හොද නැති නිසා තප්පර 10න් බලලා ස්කිප් කරා😂
ඒ මංජිතයගේ කාර් එක මිසින්ග් නෙහ්... 😂
මේ යන විදිහට තව අවුරුදු දෙක තුනක් වත් යනවා😮
විනාඩි 2ක් යන්නෑ මේ කතාව බලන්න.
එ වගේ මුන් සෙරම අතුරැදහන් කරා නමි මෙ කථාව ඉවර කරන්න තිබ්බා.😂😂😂😂
මේ කතාව ලියන්නේ තඹුත්තේගම කවුරු හරිද 😂
විනාඩි දෙකෙන් නාට්ටියම බලල ඉවරයි
පුරුද්දට බැලුවට පාට කුරුල්ලොත් ජෙප්පො වගේ ශාපයක්😢
මේ මගුල එපා වෙලා දැන්😢
මුන් සීරියස් රගපානවා අපි මුන්ට බැන බැනා මේක බලනව ඇත්තතටම මුනුත් පව් අපි පව්ව්
මෝඩ CEO... ෆෝන්සේකාකගෙ පුතා කෙවින් ,මේ ප්‍රශ්නයක් වෙලාවෙ කොහෙද කියල අහන්නෙ නෑ. 🐂