Prema Dadayama (ප්‍රේම දඩයම) 💛🐍 සතියේ දිනවල රාත්‍රී 9.30 ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/@SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/SirasaDrama #PremaDadayama #SirasaTV #ThePeoplesChannel #lka
ADVERTISEMENT
ප්‍රේම දඩයම බැලුවේ නැත්තන් රැට නින්ද යන්නැති උන් ටික කෝ 😂😅👍
ප්‍රේම දඩයම බලන 2000න් පස්සේ ඉපදුනු උන් කෝ 😄💗👍
පූර්විගෙ අනන්තා අක්කා ආත්මයක් වෙලා ආව එකට සතුටු උන අය කෝ...🤧🥹🩷😭
ආර්යමන්ගෙ Ex මකරී රාධිකා කියලා දන්න අය මේ පැත්තට 😊🐍
ශිවන්යාටයි - රිතික්ටයි ආදරෙයි වගේම අනන්තටයි - අයර්මන්ටයි ආදරේ අය දාමුද like වැස්සක්❤
ප්‍රේම දඩයම ආතල් එකේ ඇදට වෙලා පොන් එකෙන් බලන අය ඉන්නවද මන් වගේ 😂😅👌
මේ පාර එකේනම් Ai වැඩී අප්පහ් 🫠
ආර්යමන් Animal lover කෙනෙක්නේ 😂❤ Wife නයෙක් Ex මකරෙක් 😪🤌
අනන්තාගෙ අක්කා නැති වුන එක ගැන අවුලෙන් ඉන්න කට්ටිය මේ පැත්තට..🥺❤️
උදේම නැගිටලා ප්‍රේම දඩයම බලන අය කෝ😂😂❤😅
භාරණී නැත්තම් අනන්තට කිසිම දෙයක් කරන්නේ වෙන්නේ නෑ ❤
ප්‍රේම දඩයම බලන අවන්ක හිත හොද 2000න් පස්සේ කොල්ලො කෙල්ලෝ ටික ඉන්නවද ❤❤👍
මොනා වුනත් හරි ජොලි මේ තුන් දෙනා 😂
කවුද දන්නේ එදා පූර්විව මැරුවේ ආර්්යමන් නෙවෙ කියලා..! 🙌🏻🥀💔 👇🏻
මං වගේම අනන්තෙන් අ තරු කුමාරා ඔනි කියන කට්ටිය කෝ 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚 ❤😊❤
මෙකෙ යාමිනිගෙ කොටස කරන්නේ පරමිත් සුරි 😂
ප්‍රේම දඩයම බලන් නැතුව රැට නින්ද යන්නේ නැති සෙට් එක කෝ 😂😅👍
A/l වලට මාස දෙකාහමාරක් තියාගෙන ප්‍රේම දඩයම බලන මම 🙂👍
අනන්තගෙ මැරුන අක්කා ලස්සනයි කියන කට්ටිය දෙමුද ලයික් වැස්සක්❤❤❤❤❤
මේක පැයක්වත් පෙන්නන්න කියන අය කෝ 😢😢