2026 LPL තරඟාවලියේ ICON සහ STAR Playersලා මොන විදියට තෝරා ගනීවිද? තරඟාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් ක්රීඩකයන් තේරීමේදී අනුගමනය කරන නිර්ණායකයන් සහ විදෙස් ක්රීඩකයන්ට මේ තරඟාවලියට එක්වෙන්න තිබෙන ඉඩකඩ පිළිබඳවයි අපි මෙහිදී අවධානය යොමු කරන්නේ.
#crickvidu #crickvlog #lpl2026
විදූ....ඔයා මාර බුද්ධිමත් ඒවගේම ක්රිකට් Knowledge එකක් තියෙන කෙනෙක්. ඔයා ඉන්න ඕනේ අපේ Cricket Board එකේ. ඔයාගෙන් අපේ Cricket වලට මීට වඩා වැඩක් ගන්න පුළුවන්. ඔබට ජය සහෝදරයා ❤❤❤
දැනට පේන විදිහට නන් Pathum Nissanka , Icon / Star category 2n 1kkata වත් pick wela na wge . 🤔
මිනිස්සු මැච් බලන්නෑ හෝම් ටීම් එකට හෝම් ග්රව්න්ඩ් එකේ මැච් නැතුව බලන්න ගිහින් වැඩක් නෑනේ මෝඩ කාලසටහන් 😅
ඇයි මෙ රටෙ උන් මෙ වගෙ කෙනෙක්ව මැච් plan වලට එකතු කරගන්නෙ නැත්තෙ ❤
අපිට වටින අපෙ ලීග් එක ❤ 2020ත් ගියා 2026ත් යනවා ❤️
විදූගෙ දැනුමෙන් අපේ ක්රිකට් බෝඩ් එක වැඩක් ගන්නවනම් ගොඩක් වටිනවා❤❤❤
Angi 😂 thota trackd pkoo,naki mgul denvth elvpn
Chris gayle එනවා කිව්වා බං
13:26 ගිය පාට LPL එකේ හොදට perform කරපු චමිදු වික්රමසිංහ ට මොකද උනේ විදූ , කොල්ලව දකින්නවත් නෑ 🤔🤷
හොද playersla ආවොත් විතරයි බලන්නෙ 🥲
Team 6ක් වත් ඕනෙ. ඒකට තියෙන 5ත් නම්,logo, jersey color මාරු කරනවා. කොහොමද වාණිජ වටිනාකමක් එන්නෙ?
❤❤❤
Dasun & Ashan ❤❤
Vidu ❤❤❤❤
ඔය ඔක්කොම කියන විදියටම වෙලත කැතම කැත jersey ටිකක් design කරාම ඔක්කොම ඉවරයි
ඔයා කියන දේට ලොකු ඇත්තක් තියෙනවා. කොච්චර හොඳ playersලා ගෙනාවත් වැඩක් නෑ, අපේ match බලන්න ground එකේ මිනිස්සු නෑ නම්. Match එකට නියම atmosphere එක දෙන්නේ fansලා. ඒකට හොඳම වැඩේ තමයි fansලා ground එකට ගෙන්න ගන්න වැඩක් කරන එක. Ticket number වලට ලොකු gifts දුන්නොත් හැම match එකේම crowd එක වැඩි වෙයි.
Good job vidu ❤
හොඳ දැක්කමක් අනාගත srilankan cricket එකට සල්ලි එන සහ හොයන විඳි හොඳට explain කලා
Dulnith Sigera is an obvious u23 pick over most players you had mentioned there
Vidu oya team ekaka wada karanawada