' හලෝ කොහොමද මගේ රත්තරන් යාලුවනේ ' උසාවි ගිය චාමර සහ ෆිල්ටි live ඇවිත් කීව කතාව ! #anurakumaradissanayake #ranilwickremesinghe #sajithpremadasa #chamran_song #chamraranawaka #fillt ------------------------------------------------------------------------------------ #SriLanka #SriLankaNews #BreakingNews #SriLankaUpdates #SriLankaPolitics #LKA #SriLankaToday #SriLankaHeadlines #SriLankaLive #NewsLanka #SriLankaCurrentAffairs #SriLankaEvents #SriLankaEconomy #SriLankaCrisis #SriLankaBreaking ------------------------------------------------------------------------------------ Website :- gagana.lk Facebook :- facebook.com/gagananews www.youtube.com/@Gagana ------------------------------------------------------------------------------------
ADVERTISEMENT
සියල්ලෝම නීතියට ගරු කළ යුතුයි.
ඔළුවක් නැති උඹල වගේ උන්ට නීතියෙන්වත් ඇල්මට් එකක් දාන්න කියලා දඩයක් ගහන එක සාධාරණයි
නීතියට අවනත වෙනව නම් ඔලුව ලොකු වුනාට කමක් නැහැ හෙල්මට් දාගෙන පලයල්ල බං.
මේ රටේ මෙන්න මේ සිස්ටම් චේන්ජ් එක තමයි අපි බලාපොරොත්තු උනේ 😂අර පහුගිය කාලේ මේ වගේ නෙමෙයි ඕනම බලු වැඩක් කරල බේරෙන්න පුලුවන් 😂එක කෝල් එකයි පොලිසියෙ ලොක්කට දෙන්නෙ ඌ එලියෙ 😂😂අර හොර සාටකයො මේ රට පාලනය කරන කාලයේදී එහෙම තමයි උනේ 😂 දැන් ඒ කෙලි බෑ 😂අපි අනුර කුමාර දිසානායක මහතාට චන්දය දුන්නෙ මෙන්න මේ සිස්ටම් චේන්ජ් එකටයි 😂😂😂😂නීතියට මොන එකාත් යටයි 😂නීතියට සල්ලි කාරකම් 😂චන්ඩිකම් 😂 ජනප්රිය තාවය😂 ලස්සන 😂ඇගපොත ලොකුකම 😂හම සුදුපාට වීම 😂ඇගේ කට්ස් පේන්න බොඩිය පුම්බාගෙන සිටීම 😂 මේ කිසිවක් නීතියට අදාලම නැත 😂😂😂😂😂පාරෙ හිගාකන මිනිහට එක නීතියක් බලවතුන්ට හා සල්ලි කාරයින්ට හා දේසපාලකයින්ට තව නීතියක් බෑ මේ රටේ 😂😂😂😂
මේකයි ඔයාල වගේ පිළිගත්ත ගායකයොනේ එතකොට ආදර්ශයක් ඇතුව ඉන්න දැනගන්න ඕනා හෙල්මට් එක දාන්නේ ඔයාගේ ආරක්ෂාවට
ෆිල්ටිගේ තාත්තාත් හෙල්මට් එකක් දැමමනම් ... 🤔
වැරැද්ද මචො ලොකු පොඩිද නෙවෙයි අනතුරක් උනානම් ඒකත් එහෙමනේ ඒ නිසා ඇත්තටම අපි වැරදි නොකරම ඉන්න බලමු… ජයවේවා
කියවන එකට තවත් දඩයක් ගහන්න වෙයි
ඕගොල්ලෝ පිළිගත්ත එකටත් ස්තුතියි, දැන් මාලිමා ආණ්ඩුවක් තියෙන්නේ කියලා කියපු එකටත් ස්තුතියි, අපිව දැනුවත් කරාටත් ස්තුතියි...❤😂🎉
හෙල්මට් එකක් නොදා 3 දෙනෙක් මොටර්සයිකල් යන රට පුරා පෙන්ව්ම සම්පුර්ණයෙන් වැරදියි. නිතීය ක්රියාත්මක කල සියලු දෙනාට ජාතියෙ ප්රණාමය
Ane ara fill t kyna ekta ke gahanna epa kyahnko
නීතිය සමානව සැමට. මුන්ගේ අම්මගේ නීතිය මේ ආණ්ඩුවේ උන්ට ඒ නීතිය නෑ. යකෝ ජනාධිපති ලේඛම් කන පැලෙන්න බීල ගිහින් මිනිහෙක් හැප්පුව, රන්වලය බීල ගිහින් අහිංසක මිනිහෙක් හප්පලා මැරුව. කොයි ඒවට නීතිය ක්රියාත්මක වුණා. මුන්ගේ JVP පොලිසිය ආණ්ඩුවට ඕනේ නඩු ටාගර්ට් ගහල දෙනවා, මේ ආණ්ඩුව දැන් රන් කරන්නේ බදු, නඩු, කුඩු වලින්. තව ගහන්න තියෙන්නේ බොක බද්දයි, සංවාස බද්දයි විතරයි😂😂
Kalakanni😂😂😂
මරු පොලිසියට උතුරට එක නීතියක් දකුණට තව නීතියක් ආතල්..😂
චාමර අය්යාගේ සින්දු අහනවා මුල ඉදන්ම ලස්සනයි ඈ 🙂👍 හෙල්මට් දාල ආරක්ෂා වෙන්න ඕන මිනිස්සු ඔයාලා 👍
ane amme, apita harima adareyi wage..... mage appe.. lankawe youtubers grins
මෝඩ බේබද්දෝ සාපයක් රටට තොපි
රණවිරුවන්ටත් අපහාහාස කතා අද සිහිපත් නොකරන රණවිරුවො අපූරුයි චේන්ජ් එක 😡😡
රැප් kella කියන්න තිබ්බා තට්ටේ බිම වැදිලා මළානන්.. මෙහෙමයි ඔබ තුමා රටේ ජනප්රය පුද්ගලයෙක්.. එතකොට ඔබ තුමා ආදර්ශමත් චරිතයක් වෙන්න ඕනේ... රටක නීතියක් තියෙනවා..helmat දාන්න ඕන.. අනතුරක් වෙන්න ප්රදාන පාරක් වෙන්න ඕනේ නෑ...
පිස්සා