අනේ ඇට්ටක්😆 #fyp #shorts #viral #trending #funny #fun #yt #shortvideo
ADVERTISEMENT
Comments 100
wandamyst1:
2026Al ලියන සෙට් එක කෝ 🥹🥲
More Like This
2:07
#nguvumoja
Entertainment
1.1k
12
23:31
HUYU NI NANI? | episode 60 |
Entertainment
18.4k
0
0:31
Elephants never forget
Entertainment
140.2k
0
21:00
Silent Tears Episode 148
Entertainment
2.0k
0
0:11
She Found Out Why They Gave Her a Food Cover 😂🕊️ | #shorts
Entertainment
44.6k
100
0:39
W Dad for Showing Up When It Matters Most ❤️🩹❤️🩹
Entertainment
82.0k
100
0:33
When Robin Williams Discussed Michael Jackson 📺
Comedy
160.2k
0
1:53
I Faked My Hamster’s Death 🤫
Entertainment
55.1k
100
You've reached the end
2026Al ලියන සෙට් එක කෝ 🥹🥲
meanwhile දෙයියෝ:- ඉල්ලනකොට පොඩි දෙයක් ඉල්ලපන් මම ඉන්නෙත් ගහක 😂
මාස 3ක් වත් නැතුව මේක බලන මේ පාර AL සැට් එක 😂😂
අනේ දෙයියෝ පලතුරු වට්ටියකුත් දුන්නා පොඩ්ඩක් බලම්න හොදේ😓 අමතක වෙයි වත්😓💔
Meanwhile දෙවියෝ:- cl answer කරන්නෑ බ්රෝ මං වැඩ 😅
දෙයියොත් දැන් online වැඩ කරන්නෙ.😅😅😅😅
මොකද්ද බොල අර ඔලුවෙ කැරකෙන දැති රෝදේ😂😂 යකො හම්බෙන effect filter නම් මරු😂🥹
මේ දවස් වල 2026 A/l අයගෙන් calls වැඩි ඇති නේද දෙයියෝ 😂😂😂මාත් ගන්ඩ ඉන්නෙ ලගදි 😂😂
මේ ව්භාග නිසා දෙය්යොන්ට දේව ඇදුම ඇද ගන්නවත් වෙලාවක් නෑ....
😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤
අනේ........ දෙවියොන්ට අපිව තමයි පේන්නේ නැත්තේ😓😓 කමක් නෑ busy life neh🥲
දෙයියො said = මම බිසි බන් බිසි😂
දෙයියො said; අඩෝ උබ මාවත් ආතල් එකට ගත්තද😅❤️
දෙයියො බිසී😂😂😂🙏🙏
අයියෝ මනේෂා අක්කේ😅
exam season එක ඉවර උනාමවත් මං දිහා බලන්න දෙයියෝ😂😂
Deiyo danneth ne ayath rong numbar kiyala oya thiyanne😂😂
දේය්යොත් බීසී බලන් යද්දි😂
Deyyo said : පොඩ්ඩක් ඉදපන් විභාග කොමසාරිස් එක්ක ලොකු කතාවක් ...😂busy busy (2026 A/l)
හරි deiyyo.... දේව කාලයෙන් මිලි තප්පරයක් උනත් බලන් ඉන්නම් මන් දිහත් බලන්න 🥹🙏🙏