Visekari (විසේකාරී) | Episode 406 #ITN #ITNSriLanka #ITNDigital #Visekari #Episode406 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
එරාන් නැ නේද දීරාත් නැ නේද මාශී නැ බෝඩිමේ ආන්ටිත් නැ මේක ඉවර කරන්නේත් නැ අපි නොබල ඉන්නේත් නැ 🤣🤣
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කිසිම කෙනෙක් අසනීප වෙන්න එපා ලොව සිටින සියලුම දෙනා නිදුක් නීරෝගීව සිටින්න කියලා පාර්තනා කරනවා අසනීප වෙලා සිටින සියලු දෙනා ඉක්මනින්ම සනීප වෙන්න කියලා පාර්තනා කරනවා බුදු සරනයි 🙏🙏🙏🙂🥰
ඉෂී ලසාට කතා කරන විදිය හරි කැතයි.. බඩකුත් එක්ක බාර ගත්ත එක ගැන හිතලා වත් ලස්සනට කතා කළා නම් වටිනනවා
බොන මිනිස්සූ හදා ගන්න පුලුවන් උනත් වටේ යන උන් හදන්න බෑ...
මෙ අලුත් නිළියො නම් මෙලො වැඩක් නැ 😂😂😂
දීර යශෝදරා බෝඩිමේ ඇන්ටි මාශී එරාන් කවුරුත් නෑනේ මේ කතාවේ 🤕
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
මුලදී හිටිය අය එක්කෙනෙක්වත් නෑ 😅😅😅කතාව ඉවරයකුත් නෑ 😫😭😭😭😭😭😭🤣🤣🤣🤣🤣🤣
Me sadamini nam vikarai....
මේ කතාව දැන්නම් මහ විකාරයක් .බලන්නත් එපා වෙනව.
පරණ හිටපු උන් එකෙත්වත් නෑනේ
❤❤❤❤❤❤😂😂🎉🎉🎉🎉😢
කැම්පස් ටික නම් විකාරයක් 🫤කිසිම තෙරුමක් නැ
😊😊😊😊😊😊😊❤❤❤❤
අනේ චේති ඔයා අද නම් මරු
Sachin💙
සචින් චතුරංග
විසේකාරි කියලා පටන් ගත්තේ වෙන එඋන් ටිකකින් දැන් ඉන්නේ වෙන එඋන්. ගැණු ලමයි කියලා දාන්න තිබ්බේ සද්දාගෙ පිරිමි ලමයි වගේ 😂😂😂😂😂😂😂වෙසාවියොත් හොදයි😂😂
Wasuta a gawuma hari lassanai.
කට්ටියම CID වගෙ