Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 527 | 2026-05-18 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
කෝ බලන්න මේ කතාව එපා උන කට්ටිය 😂😂😂
කතා බලනව නම් දොරකඩ දෙවොල ,පට්ටි ගෙදර වගේ teledrama බලන්න.❤ එකම තැන පල් වෙන මහ චොර කතා බලන්න එපා.😅
නලුවෝ ඔක්කොම ව්හිලුවක් වේලා 😂
අපරාදේ මේ කතාවේ ඉන්න දක්ෂ නලුවෝ ටික අපරේදේ නිකන් විහිලුවක් වෙනවා.😅😅😅😅😅😅
නිම්නාවිට අහන්න බැරිද කෙවින්ට මොකද උනේ කියල.එයත් මෝඩයි කතාවත් මෝඩයි.
මුලදි ලස්සනදි පටන් ගත්තා කතාව දැන් බලු එකෙත් බලු මේක ලියන එකා ඌට ට්‍රැක්😂
මේ කතාව දැන් ගොන් වෙලා බලු වෙල එපා වෙලා තියෙන්නේ කාටත්
කවුද Girl බැලුවද YouTube Upload කරලා / ලෝචනා අක්කි ත් හිටියා
අනේ මෙික ඉවරයක් කරන්නකෝ
මේක නම් ඉවර වෙන්නේ නෑ වගේ කෙල්සි හොයන්න තවත් බොරුවට අදිනවා රබර් වගේ 😂
කාළකණ්ණි කෙවිනයා නේද මේ හැමදේකටම වගකියන්න ඕනා 😂
ප්‍රසාද් හොදයි රිළවු එලවන්න
අංජන ලොකු බ්‍රදර් නුරානයට ගේමක් ගයි වගේ ❤ ඌ තමා මොළකාරයා ❤
ලොකු බදර්ට අදරේ අය
අපේ ඉවසීම පරීක්ෂා කරන කතා 😂😂👌👌
මුල්කාලෙ කෙල්සි නුරානයත් එක්ක එකතු වෙලා කෙවින්ට කෙලවන්න හදපු විදිහ කොහොමද
වෙන වැඩක් නැතිකමට මෙක ඉවරවෙනම් බලං ඉන්න අය මේ කොනට..
දක්ෂ නළු නිළියො ටිකක් නිකන් බාල්දු කරනවා 😒
දැන් නිම්නාවි අහන්නෙ නැත්තෙ බලන්නෙ නැත්තෙ ඇයි කෙවින් සර් කෝ කියලා මුන්ටද ට්‍රැක් බලන අපිටද ට්‍රැක්
පොලීසිය මේ තරම් පීචන් කරන නාට්‍යයක් වෙන නම් නැතුව ඇති