15 May 2026
ADVERTISEMENT
Comments 100
olivierdrift98:
කදුලක් ඇස අගට නාවා නම් තමයි..පුදුම..😢😢😢😢😢
More Like This
2:07
#nguvumoja
Entertainment
1.1k
12
23:31
HUYU NI NANI? | episode 60 |
Entertainment
18.4k
0
0:31
Elephants never forget
Entertainment
140.2k
100
21:00
Silent Tears Episode 148
Entertainment
2.0k
0
0:11
She Found Out Why They Gave Her a Food Cover 😂🕊️ | #shorts
Entertainment
44.6k
100
0:39
W Dad for Showing Up When It Matters Most ❤️🩹❤️🩹
Entertainment
82.0k
100
0:33
When Robin Williams Discussed Michael Jackson 📺
Comedy
160.2k
0
1:53
I Faked My Hamster’s Death 🤫
Entertainment
55.1k
100
You've reached the end
කදුලක් ඇස අගට නාවා නම් තමයි..පුදුම..😢😢😢😢😢
මටත් කදුළු ආවා ❤😢
😢😢😢එකටනම් කදුලුත් අවා❤❤
සෑම මවකටම හැම ළමයෙක්ම තමන්ගෙම දරුවා වෙන්න පුලුවන් වේවා එවිට මේ සමජයේ ගුණ දම් පිරුණු දරුවන් බිහි වේව් 🙏🙏🙏🙏🙏
කුසළ් කියන්නේ පැලවෙන බීජයක් සත්‍යවාදී මිනිසුන් මනුසත් උයනේ තමන්ට ලැබෙන ප්රතිලාභ ගැන නොසිතා වපුරන මේ බීජ දුලභ සත්පුරුෂයින් සතුව පමණක් තියෙනවා 🙏🙏🙏
' අම්මාවරු නැති දරුවන්නේ... සංඛා දුක් කවුදෝ දන්නේ..... ඒ දුක දකිනා අම්මා වරුමයි.. මතු යම් දිනයක බුදු වන්නේ...: මම ඒ සිංදුවේ ආශාම සහ වැදගත්ම කොටස...
❤❤කියන්න වචන නෑ ලස්සනයි
Very very Heart Touching story. 🙏🙏🙏❤️❤️❤️
මටනම..දුකයි❤❤❤❤❤❤❤❤
😭😭😭
අනේ මන්දා වීඩියො එකේ කොතනවත් ඇඩුවෙ නැති උනාට...වීඩියො එක බලපු මගෙ නම් ඇහැට කඳුළක් ආවාහ්...
😢😢❤❤❤❤❤
මේ ලෝකෙ මං දන්න විදිහට ලස්සනම හා ගෞරවනීය උතුම්ම වචන දෙක ❤අම්මා..තාත්තා..❤
අඩන්නෙ නැතුව බලන්න බැරිවුනාට සමාවෙන්න.මටත් ආසයි,හැම දරුවම මගේ දරුවෙක් වගේ බලා ගන්න. මටත් ඒ අම්මට වගේම හිතෙනව. මමත් එහෙම මට පුලුවන් විදියට මනුසයින්ට සලකන්න ආසයි .මම එහෙම කරලා තියන වාර අනන්තයි එයින් ලැබෙන ආත්ම තෘප්තිය සැනසීම කියලා නිම කරන්න බැරි එකක්, සියලුම මිනිස්සු මෙහෙම හිතනව නම් මේ ලෝකය කොච්චර ලස්සන වෙයිද,.❤❤❤❤❤❤❤මේ වීඩියෝව බලන්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .මෙි වීඩියෝව ඉදිරිපත් කල ඔබටත් ස්තූතියි 🎉🎉🎉🎉
❤❤❤❤
Thamangema daruwek wenna one nee amma kenek wenna..❤
❤❤
❤️❤️❤️❤️❤️😢😢
❤❤❤❤කියන්න වචන නෑ..මාරම ලස්සනයි..ඇස් වලට කදුලක් ගෙනාපු සංවේදී කතාවක්❤❤
ඇහැට කදුලකුත් ආවා ❤