Husmak Lagin (හුස්මක් ලඟින්) | Episode 13 | 17th May 2026 | TV Derana Director : Shriyantha Prasad Rathnayake Script : Niduk Madushika Produce : Sri Ni Creation Cinematography : Indika Anuruddha Naluwattegama Editor : Chandana Sonnadara Music : Chathurangana De Silva Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #HuskmakLagin #newteledrama
ADVERTISEMENT
දැහැමිය් සිහිනය් එකතු වෙනවනම් මරු
කොටස් 12 ම මග නොහැර ආසාවෙන් බැලුවේ කව්ද මන් වගේ ❤🤟👍
ෂෙල්ටන් නිසයි යුගානිගෙ අහිංසක පවුලේ අය දුක් විදින්නේ කියල මටනම් හිතෙන්නේ 😊😊
දැනට කතාව දුවන්නේ දැහැමියි සිහිනයි නිසා ❤❤❤❤
දැහැමි නිසා කතාව බලන මම 😍😍😍😍🥹 සිහින +දැහැමි fv couple ❤️
දැහැමි සිහින නිසා තමයි කතාව බලන්නේ
මේඝගෙ චූටි නංගිට තමයි සිහින සෙට් වෙන්නෙ කවදහරි ❤
මේ කතාවේ Interesting Couple එක සිහිනයි දැහැමියි. කතාව මාරම ලස්සන වෙයි ඒ දෙන්නා යාලු වුනොත් ❤️
මිහිරිට දැන් අගෙ දැනීගෙන එනවා සිහින😊
මේඝ ගේ අම්මට ආදාරේ හිතුනා 🙏
පව් තාත්තා හිතන්නෙ යුගානිට උගන්නලා මහන්සියි කියලා. යුගානි තාත්තා සීන් මාරම දුකයි
පතාගෙන ආවා වගෙ යුගානි කොහෙද මේඝ එතන 😅 නයනතාරාගෙ facial expression 🔥
දැහැමි සෝක් කෙල්ල
යෙනුකිගේ අයියා සිහින දැහැමිට සෙට් වෙනවට කැමතියි ඒක මට හිතුනේ අර පොප් කෝන් ඔලුවට හැලුන වෙලාවෙයි දැහැමි යෙනුකිගේ ගෙදර ගියපු වෙලාවෙයි ( ඒක මගේ මතයක් විතරයි ඔයාලගේ මත දන්නේ නෑ )❤❤❤❤❤❤😊😊😊😊😊
මේඝ මේ කතාවෙ මුල් ටිකේ නම් එපාම කරපු චරිතයක් වගේ 😌😌 අවන්ත වගේ දෙවෙනි ඉනිමේ 😢😢😢
යුගානි වගෙ පවුල වෙනුවෙන් දුක් විදින තව කෙල්ලෝ කොච්චර ඇද්ද...🤕 මේඝ නම් හිතක් පපුවක් නැති කෙනෙක් වගේ හැසිරෙන්නෙ..😢
දැහැමි සිහින කොල්ලට වගේ🎉
යකෝ යුගානි වැඩට යන්න වෙන්නෙම මේඝගේ තැන් වලටමනේ 😂😂😂
හිත හොද අම්මයි දුවයි..❤️❤️❤️
දැහැමියි, සිහිනයි සෙට් වෙයි වගේ 😁😇😍