ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/@SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/sirasatvlk *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - https://www.instagram.com/sirasatv.lk *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - https://www.tiktok.com/@sirasatv *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - https://www.twitter.com/sirasatvlk *𝗪𝗲𝗯 - https://www.sirasatv.lk #Aaley #SirasaTV #ThePeoplesChannel #lka
ADVERTISEMENT
සාවින්ද්‍යා රංඔටි නවිත් තුන්දෙනාගෙම ප්ලෑන් එක සාර්ථකයි 😂 අපිටත් සතුටුයි 😂🫶
මෙ කොටස එනකම් බලන් ඉඳපු උන් කො 😂🫶
🤍ආලේ සමඟ ආදරයෙන් එකතුවෙන හැමෝටම බොහොම ස්තුතියි.🤍 සිමෙත් කවීජ පිටපත් රචක
මටත් මගෙ කෙනා ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනකො 🙏😓
නවිත් කොල්ලට හරි ගියොත් අපිට හරි ගියා වගේ තමා♥️😭🥹
කතාව පටන් ගන්නකන් මෙහෙම ඉවසිල්ලක් නැතුව බලන් ඉදලා නෑ කවදාවත්
කාර් එකෙන් බැහැලා එද්දි රෙදි මොල වත්තේ අනා මතක් වෙච්ච සෙට් එක කො
බාප්පට නවිත් එකක් හරි ගැහුව එකට සතුටුයි😂❤
හීනයක් වෙයි කියලා මන් වගේ බයෙන් හිටිය අය කෝ 😊😅
ලස්සනටම එක තැන පල් නොකර විකාශය වෙන එකම කතාව අනේ..ආදරෙයි ආලේ හැමෝටම
රණ්ඩුව බලන්න ආපු අය කෝ 😂👍🏻
කොටස් 139 phone එකෙන් බලපූ සෙට් එක කෝ ❤❤
අඩෝ..😂😂😂 කමෙන්ට් දැක්කම ..😂😂😂. හැම එකාම මේ කතාව ඇතුලේ ජීවත් වෙනවා 😂😂😂
රෙදිමෝල වත්තේ අනා අද නවිත් ලෙසින් පැමිණෙන වගයි ....💪 කට්ටිය අද කොටස බලනකන් ඉවසිල්ලක් නැතුව නේද හිටියේ 😊
නවියෝ උඹෙ රඟපෑම් perfect. පට්ටම වැඩ්ඩෙක්.. ජයම වේව.. රංගන ජිවිතේ ඔයා දිනලා ඉවරයි❤️❤️❤️
රංහොටි පේන්න බැ ඉස්සර දැන් නම් ආසම චරිතෙ❤
හැමදාම ෆෝන් එකෙන් බලන සෙට් එක අය කෝ❤😅
අරවින්ද වැරදි වුනත් දුවෙක්ට පන වගේ ආදරෙ තාත්ත කෙනෙක් 🥺 පව් පාලිත් තමයි ඔක්කොම කරෙ
හෙට විභාගෙට පාඩම් කරන එකත් පැත්තකින් තියලා හොදම කොටස බලන්න ආපු උපාධි අපේක්ෂිත මම 😁😂
මේ කොටස හීනයක් නොකළට සිමෙත් කවීජ අයියේ ඔයාට පිං ඈ...😅