Welcome to Cricfinity – Cricket to infinity and beyond! 🏏 In this episode of Cricfinity Vodcast, we sit down with former Sri Lanka all-rounder Farveez Maharoof to discuss about some memorable incidents of his career. 🎙 Join Kanchana Pitigala and Purna Kaushalya as we bring you meaningful cricket conversations, untold stories, and deep insights into the game. 🔔 Subscribe to Cricfinity and never miss an episode of cricket talk that truly matters! #Cricfinity #CricketPodcast #SriLankaCricket #FarveezMaharoof #CricketStories
ADVERTISEMENT
දැන් ඉන්න උන්ට රිටයර් වෙලා මීඩ්යා වලට ඇවිල්ලා බඩු ගහපු හැටි තමයි කියන්න වෙන්නේ 😂😂😂
කතන්දර නෙවෙයි මේවා රියල් ස්ටොර් බොසා
ඒවා මාර කතා ❤ මැච් මැවිලා පේනවා
යමක් විස්තර කරද්දී ඉතාමත් දක්ෂ විදිහට කතා කරනවා...අහගන ඉන්න අයට මනසේ අපූරු චිත්රථයක් මැවෙනවා....❤❤
දැන් එකෙක්ගෙන් ඇහුවොත් ගිය අවුරුද්දෙ එකක් ගැනවත් මෙහෙම කියන්න බෑ. මතක නෑ. දැන් උන්ට මේක රස්සාවක් විතරයි.
මම ඉතා ප්රිය කරන නිහතමානී ක්රීඩකයා........❤❤❤❤❤
Supirima wenasma interview ekk oxala Denna krnne
Young players should listen and see the attitude ❤
අඩෝ මේ කතා අහද්දිත් ආසයි. මේ වගේ කැපවෙලා රට වෙනුවෙන් සෙල්ලම් කරන අය දැන් නම් අහලකවත් නෑ. මේ කාලේ ශ්රී ලංකා ක්රිකට් වල Golden Era එකක්. ❤
ඔන්න ඇත්තම ශ්රි ලංකා ක්රිකට්...❤🇱🇰💪
ඒ කාලෙ කතා අහහෙන උන්නත් ආසයි
Real Team spirit ❤❤❤ Dan and unta thinna personal spirit ekak...
Sanat great player❤❤
Maharuff❤ ape dassata t20 no 5 Gahanna kiyanna no 7. 8 wedak na
Maha No.28
Sir TONY GREIG After world BEST CRICKET COMENTETOR & cricket Analysis Sir FARVEEZ MAHAROOF ❤
ශ්රී ලංකා දිවයින ක්රිකට් ලෝකයට දායාද කළ හොඳම තුන් ඉරියව් ක්රීඩකයෙක් ෆර්වීස් මහරුෆ් ❣️
Mewwa mawila pena kthaa ❤❤
සුපිරි waddo
ලංකාවේ අය ඉස්සර දිනපු මැච් සම්පූර්ණයෙන්ම නැවත විකාශය කරන්ඩ ඕන,ඒවා බලලා හරි පොඩි එවුන් හැදෙයි.