Husmak Lagin (හුස්මක් ලඟින්) | Episode 12 | 16th May 2026 | TV Derana Director : Shriyantha Prasad Rathnayake Script : Niduk Madushika Produce : Sri Ni Creation Cinematography : Indika Anuruddha Naluwattegama Editor : Chandana Sonnadara Music : Chathurangana De Silva Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #HuskmakLagin #newteledrama
ADVERTISEMENT
දැහැමි දැක්කම හිත නිවෙන්නෙ මගෙ විතරද😢
හුස්මක් ලගින් හැමදාම බලන අය කෝ දෙරණ ටීවී එකේ යන ලස්සන ම කතාවක් තමයි මේක මම නම් හැමදාම බලනවා යුගානි මේග කපල් එකට ආදරෙයි ❤️👍🏻
මේඝ යුගානි screen time පොඩ්ඩක් වැඩි කරන්නකො අප්පා... we need them together. ❤
මිහිලිට ඉරිසියාව, නංගි සිහිනයාට සෙට් වෙයි කියලා 😃
අවන්තගේ චරිතෙට වඩා මේඝ නපුරුයි වගේ 🥺
Main plot එක මේඝ යුගානිට නෙවෙයිද ඇයි මෙච්චර චරිත ගොඩක් මේ කතාවේ. එපා වෙනවනෙ Thumbnail එකෙ එ දෙන්නා හිටපු නිසා හිතුනා අද plot එක ලස්සන ඇති කියලා. Drama එකක් බලනකොට skip කරන්න ඉඩ තියෙන්න එපා. මිනිස්සුන්ට කතාව එපාවෙයි
සිහිනට ලැබිලා තියෙන්නේ යාලුවෝ නෙමෙයි සහෝදරයෝ දෙන්නෙක් 🫶🏻💫
යුගානි තාත්තා ත් හොද දක්ෂ නළුවෙක් ❤️
යෙනුකිගෙ යාලුව ග්රෙඩ්...👍👍❤❤
යුගානි යන්නේ මේඝ ලගේ garment එකට වගේ තමයි නේද ❤❤ bts වලින් dakke.. ඉස්සරහට මේ දෙන්නගේ ලස්සන ලව් එකක් තියේවි❤❤ කොච්චර කල් රන්ඩු වෙයිද දන්නේ naa යාලු වෙන්න කලින්😂 දෙවන්ත ආදරේ kaawa හින්දා මන් හුගක් ආසාවෙන් බලන් ඉන්නවා මේ දෙන්නට ලස්සන ending එකක් මේකෙන් හරි හම්බ වෙනකන්❤❤
මේඝ්,යුගානී කොටස් ටිකක් දෙන්නකො 😒
Dahamita kamathi aya innawada😊
සිංහල සිනා රැල්ල දැන් YouTube එකෙන්
මේඝ කියන පරිදි බකිංහැම් මාළිගයේලු යුගානි වැඩ කරන්නේ🤪
මේඝ යුගානි එක්ක තරහ වෙන්න හේතුව අදනේ දන්නේ😂 මේඝ ගේ විදිහට ඒ තරහා වෙලා ඉන්න හේතුව සාදාරනයි😂 ලස්සන වෙනස් විදිහෙ ආදරයක් දකින්න පුලුවන් වෙයි වගේ❤❤❤
හුස්මක් ලගින් කතාවෙි රගපාන හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදාරනයක් කරනවා විශිෂ්ඨයි 👌❤💕
යුගානිව හරි ලස්සනට feel වෙන්න act කරනවා Nayanathara අක්කේ ඔයා 🥺❤️❤️🩹
අනේ මේඝ ගෙයි යුගනිගෙයි ටයිම්ස් වැඩි කරන්න කෝ අනේ නැත්නම් බලන්න හිතෙන්නෑ 😢😢😢😢😢
මේඝ ළමයෙකුට ගහන ආරංචිය විදුහල්පතිට කිව්වේ වෙන ළමෙක්, හැබැයි ඒකට මේඝ සැක කරන්නේ යුගානිව. මේඝගෙ වැරදි වැටහීමක් නිසා ඉස්කෝලේ යන කාලේ ඉදන්ම යුගානිට කරදර කරනවා.... 😏 කෙෂාන්, නයනතාරා මේඝ, යුගානි චරිත දෙක නියමෙටම රගපානවා. 👍❤️
කේෂ් තාරා❤❤❤❤