Patti Gedara (පට්ටි ගෙදර) | Episode 60 - (2026-05-16) | ITN #ITN #ITNSriLanka #ITNDigital #PattiGedara #episode60 ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2025 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
දොරකඩ දෙවොලෙන් පටිටි ගෙදරට ආපු අය කො✌️
මෙ තඩියව අයින් කරන්න බැරිද එපාවෙනවා බලන්නත්
ලස්සනට බලා ගෙන ආව කතාව කොහෙද යන තඩියෙක් නිසා එපා කරවන්න යන්නේ
උපාලිගෙ අයියගෙ කොටස් ස්කිප් කරන තව අය ඉන්නවද... කතාව එපා වෙනවනෙ
හැමෝම තඩිය එපා කියල බැන්නට ඔහු දක්ෂ රංගවේදියෙක්.. ඒ පිළිබඳ නිසි හැදෑරීමක් කළ අයෙක්..එහෙම අයට අවස්ථා ලැබෙන්න ඕන..නිසි ඇගයීමක් ලැබෙන්න ඕන..
මෙ තඩියනමි මහා කරැමයක්😊
14:18 " උබලා වෙනුවෙන් මට මුකුත් කරගන්න බෑ පුතේ " වගේ බැල්මක් තාත්තගේ ඒ බැල්ම 🥺♥️
කතාවට අලුත් ජවයක් ගෙනාවේ තඩියා පට්ට Acting 👍
මේ නෝන ගෙ නෝන්ජල්කම නිසා තමා මෙච්චර ප්‍රස්න . ගෙදර එකෙක්ට කොන්ද පන නෑ හරි තීරන ගන්න.
නන්දනී තඩ්යට පාර පෙන්වන කල් මං බලන් ඉන්නෙ 😂😂
ගොඩක් අය තඩියට බැනලා තිබ්බට මටනම් ඒ චරිතේ එපා වෙන්න රගපානවා ඌ.එහෙම බලද්දී වැඩ්ඩෙක් ඌ. මං හිතනවා චරිතේ චොර නොකර කතාව ඉවර වෙයි කියලා
තඩිය මරු නලුව..රගපෑමනම් සුපිරි
සෙනසුරාදවෙනකල් බලං ඉන්නෙ දොරකඩ දෙවොල පට්ටි ගෙදර බලන්න පට්ට ලස්සන නාට්‍ය
Episode 60😮
නිසල ..එයාව දැක්කෙත් මේ ඩ්‍රාමා එකෙන්...නියම ඇක්ටින් එයාගේ...
තඩියා නිසා කතාව බලන්න දැන් ආසාවක් නෑ
තඩිය එපා එපා එපා.
මේ තඩියා නටයි අයෙක් එක් සුරාමතින් එකේත් ඉන්නාව
නිසල ඔයා මරු❤
නිසලගේ ලස්සන කොල්ලෙක්නේ රස්තියාදු කාරයෙක් වගේ පෙනුනට 👍