Visekari (විසේකාරී) | Episode 405 #ITN #ITNSriLanka #ITNDigital #Visekari #Episode405 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
චේතියලා වගේ පිරිමි කිසිම ගෑණියෙක්ට ලැබෙන්න නරකයි කියන්නෙ හොදම නෑ😢 ලැබෙනවානම් ලසාලා වගේ පිරිමි වසනාවන්❤️
රමයා කොහොමහරි ඒ පවුල විනාශ කරලා ගියා
podi unge gon part wadi okkotma wda
අම්මෝ ramyag😂😂 කරන්න ඕන ඔක්කොම කරලා ගස්සපු ගැස්සිල්ල තමා මරු 😅
හොද වැඩේ චේතියට 😅 ඔහොම වෙලා මදි තව ,,රම්‍යා තමා හොදටම කරලා යන්නෙ 😅😅😅😅😅
මේ කතාවට නම දාන්න තිබේ විසේකාරී නෙමෙයි විෂයකාරයා
දවස් 10න් විතර අද බැලුවා .
මේ කතාවේ මුල ඉදන් මම හිතුවේ රම්‍යා කියන්නේ චේතියගේ අක්කා කියලා. බලමු ඉස්සරහට . හැබැයි චේතියගේයි වාසුගෙයි ලමයා නම් නැන්දම්මාකෙනෙක් වගේ හැසිරෙන්නේ. එතකොට කතාව පටන් ගන්නකොට චේතියට වාසුටයි ගෙදර ලමයි දෙන්නෙක් හිටියා නේද ? කෝ අනිත් ලමයා ?????? ලියන්නීට අමතක වෙලා ඒක
කොච්චර නම් මේ වගෙ දෙවල් වෙනවා ඇත්ද ගෙවල් වල නෙද 😢
චේතියගෙ විදිහට මේ අම්මගේ කැප්ටන් පුතාව මරලා හරි හරවලා හරිද දන්නෙ නෑ චේතිය මේ ගෙදරට රිංගා ගත්තේ. දැන් මේ කතාව මුලින් ලියපු කෙනා චේතියටයි වාසුකීටයි තව දරුවෙක් ඉන්නවා කියලා සහ ඒ ළමයා මේ දෙන්නාට අපලයි කියලා වාසුකීගෙ දෙමව්පියෝ ගාව හැදුව නෙ . එතකොට කෝ දැන් ඒ දුව? මේක නම් පුදුම කතාවක් අගට යනකොට මුල් ලියපු එකාටත් මතක නෑ.😂😂 😂😂😂
අධ්‍යක්ෂක මේ රම්‍ය එකවෙලාවකට හොර ගෑනි කරනව...තව වෙලාවක අක්ක වගේ කරනව . කරන මගුලක් කරල මේ මගුල ඉවරයක් කරනවද
කැම්පස් කොල්ලො උනාට මුං නිකන් රස්තියාදු කාරයො වගේ
අද කොටස නම් නියමයි
බලුකම් කරන උන් බලුවෙන්න අරින්න ඕනී.කිසිම සමාවක් දෙන්නත් හොද නැහැ .මොන අංශයේ හිටියත් කුපාඩිකමට පෙල බෙන්නේ.
Me lamaida? Acchi Ammalda 😮?
චේතියලා වගේ මිනිස්සු මේ සමාජෙ ඕන තරම් ඉන්නවා. චරිතෙට කොච්චර බැන්නත් මෙහෙම මිනිස්සු නෑ කියන්න බෑ. චේතියගෙ රඟපෑම, මූණෙ ඉරියව් නියමයි. ඇත්තටම දක්ෂයෙක් ❤
මේ කතාව ඇත්ත ජිවිතේ ගැන කියන්නේ මිනිස්සු බැන්නට වැඩක් නෑ මේ වගේ විදවන ගෑනු කීයක් ඇතිද මේ ලෝකේ 🙂👍 පිරිමින්ට හැදෙන්න හොද පාඩම්
චේතියට ආදරේ රමයා තේරැන් ගන්නේ රමයා විතරයි
❤
Athi yantham honda kotasak