Sri Lanka 1996 World Cup Winning Team will face World Legends in an Exhibition T20 match during the 30th World Cup Winning Anniversary tour of Malaysia on 16th May at Royal Selangor Club, Kuala Lumpur. Watch LIVE action on ThePapare.com, ThePapare 1 (DTV Ch 62) & Dialog Play app from 11.30 AM (GMT 5:30) onwards. Subscribe to the Channel - https://thepapare.com/yt-subscribe Like ThePapare.com on Facebook - https://thepapare.com/facebook Follow on Twitter - https://thepapare.com/twitter Follow on Instagram - https://thepapare.com/instagram Follow on TikTok - https://www.thepapare.com/tiktok #LKA #Sports #ThePapare
ADVERTISEMENT
හදවතින්ම හදවතේ වීරයෝ මගේ තාත්තාගෙන් පස්සේ මගේ ක්රිකට් ලෝකේ ආසම තාත්තා සර් අරවින්ද සිල්වා ❤
අරවින්ද සිල්වා ❤ ඒක නම් වෙනම ලෙවල් එකක් ❤ Sri Lanka මාතාව බිහි කරපු විශිස්ටතම යා❤
දැක්කත් සතුටු හිතෙන ටීම් එක අපේ ළමා කාලෙ අපි වාසනාවන්ත උනා ඔවුන්ගෙ දක්ශකම් දකින්න
අරවින්ද නම් ක්රීඩකයා තව අවුරුදු 10කට පසුව පහල වූවා නම් ඔහුට ලං වීමට පවා කිසිවකු නොසිටිනු ඇත..❤
උපුල් චන්දන අදටත් ෆිට්නස් උපරිමයි... පුළුවන් නම් ඔහු බෝල් කරපු ෆීල්ඩ් කරපු මැච් එකක් බලන්න..අවුරුදු තිහක් ගිහින් අදටත් ඒව එහෙමමයි...❤️
2:04:26 Upul Chandana has not aged in 30 years 😁😆 and looks the same like in 1996 world cup and 1999 world cup
අරවින්ද ද සිල්වා..එදා මෙදා තුර මම දැකපු විශිෂ්ටතම ක්රිකට් ක්රීඩකයා ...මගෙත් ආසම වීරයා ඔහුයි
2:14 classic jayasuriya pad gesture 😍
1:20:48 Captain cool❤❤
❤ දැන් ඉන්නවා බෝන් අගේන් ආන්ඩුවක් සහ පාශ්චර් ක්රිකට් සභාපති
මේ ටීම් එක දැක්කත් සතුටුයි
බොලර්ලා අඩවපු ඒ ප්රවේග කාරි පිතිකරණයේ නියමුවෝ සනත් කලු 🥺🥺🥺❤❤❤❤❤
best Cricketer or even the best sportsman of Sri Lanka - Aravinda De Silva...still the same... ❤ Lots of Love team 96...! ❤
Omg Ara, still you can play in SL team true legend
Unbelievable! Still his fitnesses ඒක නම් මාරයි අරවිනදගේ techniques ඒ විදිහමයි වයස විතරය් වෙනස ❤❤❤
This is the place Sri Lanka cricket raised the head as well as I think stuck here still celebrating 1996 win while other teams improving to win more world cups.
Dangerous team. Once upon a time. My lions always lions. Love from batticaloa.
What kind of Australian team is this? Temu version 😂
Kohoma hitapu unda me. Mehema dakiddi dukay bn
Muralidaran Na ne