‘Doctor’ අහන ප්‍රශ්න වලට හරිම උත්තර දෙන්න #everyone #doctor #foryou #funny #hospitallife
ADVERTISEMENT
Comments 34
hortensepoirier453:
ඇත්තම සිද්දියක් මේ. මේක මට සෑහෙන්නම සිද්ද වෙලා තියන දෙයක් 🫢. මේක …
More Like This
25:46
MTOTO WANGU 💞 PART 99 | WAKILI ACHAPWA FIMBO #love
Entertainment
2.7k
100
18:17
MSHKAJI WANGU | PART 34
Entertainment
3.1k
100
26:40
MLINZI Full Episode [ 40 ] #love
Entertainment
4.2k
100
10:43
ZINDUNA EP 24 || AFRICAN LOVE STORY | HADITHI YA KUVUTIA. #simulizimedia #simulizi #zinduna
Entertainment
3.9k
0
40:28
New Eritrean Series Movie 2026 Emnet 'ke part 31/ እምነት'ክ 31 ክፋል by Sidona Redei
Entertainment
3.7k
100
1:00
Normal skill VS king of Dream Reality 💀
Entertainment
0
0
47:46
SELMI HASAB S2 P144 BY HABTOM @HB
Entertainment
8.3k
100
23:12
silent tears episode 152
Entertainment
2.0k
100
You've reached the end
ඇත්තම සිද්දියක් මේ. මේක මට සෑහෙන්නම සිද්ද වෙලා තියන දෙයක් 🫢. මේක මන් කියන්නම ඕනේ. ගොඩක් වෙලාවට doctor කෙනෙක් ප්‍රශ්න අහද්දි හරිම කෙටියෙන් අහන්නේ. ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්න වලට දෙන කෙටි සහ හරි උත්තර වලින් ලෙඩේ මොකද්ද, ඊලගට කරන්න ඕනේ පරීක්ෂණ මොනවද වගේ දේවල් ඔක්කොම තීරණය කරන්න පුලුවන්. ඒ නිසා අහන දේට නිවැරැදිම උත්තර දෙන්න. අවදානෙන් ඇහුම්කන් දෙන්න. අනවශ්‍ය කිසිම දෙයක් කියන්න එපා. හේතුව,, ගොඩක් අනවශ්‍ය තොරතුරු වලින් ඊලගට අහන්න යන ප්‍රශ්න පවා අමතක වෙලා ඇත්තටම හරියටම රෝගය විනිශ්චය කරගන්න බැරි වෙන්න පුලුවන්. ඇත්තටම රෝගියා එක්ක කතා කරන වෙලාව නෙමේ වැදගත්, රෝගය අදුන ගන්න අහන ප්‍රශ්න ටිකයි වැදගත්. සමහර වෙලාවට විනාඩි දෙක තුනත් ඇති ඔබ අහන ප්‍රශ්නයට හිතලා නිශ්චිත පිළිතුර දෙනවනම්. ඒ doctor ගොඩක් මාත් එක්ක කතා කරා. ඒ නිසා හොදයි කියන මතය නෙමේ, ඒ doctor හරියටම මාව බලලා අවශ්‍ය ප්‍රතිකාර කරා කියන මතයයි වැදගත් ❤️
ගෙදරින් හොඳටම අමාරු වෙලා ලෙඩක් හැඳිලා doctor ගාවට ගියාම ලෙඩේ අඩුයි වගේ වෙන එකට මොකද කරන්නෙ අක්කි😂😂
Doctor කෙනෙක්ට බොරු කිව්වොත් අඩි 6 යට Lawyer කෙනෙක්ට බොරු කිව්වොත් අඩි 6 උඩ කිව්වාලු...
❤😂 ඉවසන්න akkiyo❤❤
Cool down akkiyooo❤
Aneee akkage lassanaa 🥹❤️✨
මොනා උනත් ආච්චි කාලෙත් ගුඩ් ලුකින් අක්කි...🤭❤️
මමනම් doctorta දුක හිතෙයි කියලා doctor අහන හැම රෝග ලක්ෂණයකටම ඔව් කියනවා 😅
මායි තව කොල්ලො දෙන්නෙකුයි බූමිතෙල් කටට අරන් ලිපට පිබල අම්මලට කියන් නැතුව ගියා ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න පොකෑ වෙන්නෙ කියල අහන්න ගැහුවත් එක්ක අපි දෙන්නට නම්බරේ ඉල්ලුව ගෙදර මතක නෑ කිව්ව අම්ම දන්නවනම් 😖
ane shoii oya akki
Mala ne 😂😂😂😂 ❤
දැන් තමයි තේරුණේ❤😅
Akke akkage medical faculty eka koheda
Doctor කෙනෙක් ලඟට ගියාම අපි වුණත් හරි කලබල වෙනවා අනේ 😢😢. ඒක හිතලා වෙන දෙයක් නෙවෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ape eha gedara nandata hodatama seeni eyata glaucoma wath thiyenawa eya hama masekatamada koheda insulin ekak gannawalu eyage mahaththaya kiyanawa puthe nandata seeni thibbata kisi prashnayak na eyata one tharam seeni dewal kanna puluwan athi tharam kala bila sathutu wela ara beetha vidinna witharai thiyenne ethakota okkoma hari kiyanawa Ane ithim mewata monawa kiyannada🙄
ලෙඩේ සීනි නෙවෙයි අනේ ඉන්සියුලින්😂😂😂😂😂🎉❤.
සුදු නොනා .🥰❤️🥰
Ane dewiyne 😂😂
😂😂😂 ඇත්ත
Shoookkk.😂😂😂😂