Man Adarei (මං ආදරෙයි) | Episode 141 | 15th May 2026 | TV Derana Director : Harsha Udakanda Script : Harsha Udakanda | Ahinsa Nilmini Produce : Harsha Udakanda | Shalani Fernando Cinematography : Nishan Hasitha | Janith Gunasekara Editor : Madhura Prasad Music : Nimesh Kulasinghe Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #ManadareiTeledrama #ManadareinewDrama
ADVERTISEMENT
Ane යෙනු අදනම් ලොකු සතුටක් එක්ක ලොකු දුකකුත් දැනුනා .💔🥺 යෙනාරගේ මේ වෙනස්විමට කැමති අය කෝ😔🥰🤍
යෙනරා හොද උනාට කැමති සෙට් එක මේ පැත්තට ❤❤❤❤🥰🥰🥰
දැන් තේරෙනවද යෙනූගෙ වෙනසට හේතුව අර ජරා කවිහාරි යකෝ මෙච්චර මේක බලලත් ඕකිටත් හොද කියපු එවුන් හිටියනෙ😂
😄යෙනාරා දැන් හොඳ කෙනෙක් වෙලා මට සතුටුයි
ආරාධනායි රිතූයි නිසා තමා යෙනූ වෙනස් උනේ අර කවිහාරි අම්මණ්ඩි තමා මෙච්චර කල් ඔලුව කාලා තියෙන්නෙ
Onithe hode yaluwek ❤
යෙනාරා අද නම් පව් කියලා හිතුනා මට 😖😖😢😢
යෙනු තවත් නම් බෑ එපා කියන අයගේ පස්සෙන් යන්න එපා දෙන් ඉදලා ටෙහාන් ගැන හිතන්න ...🙏💝❤😪
රිතු❤ ඔනිත යෙනු ❤ටෙහාන් සේසත් 😂 සාරන්ය 🤣
Phone එකෙන්ම episode 141 ම බලපු කට්ටිය ko😮💨👀
අම්මෝ ඇති යන්තම් යෙනාරට තේරුම් ගියා ඇත්ත ❤ දුකත් හිතුනා
අම්මෝ සුදු මිසුත් ශැගීට දැන් කැමති වගේ
යෙනු දැන්වත් ඇත්ත තේරුම් ගත්ත එක ලොකු දෙයක් 😊😊😊😊
යෙනූ හොද කෙනෙක් උනේ පවීයි රිතුයි නිසා අර ගොබ්බ කවී එක්ක හිටියනම් තාම ඒම්මයි😊😊
රිතූ ඔනිත set වෙනවට කැමති අය කෝ😌❤️😂
කතාව ඉවර වෙන්න ලගයි වගේ තේරුණ කට්ටිය කෝ❤❤
දැන් කතාව ලස්සන වීගෙන එන්නෙ මෙච්චර දවසක් යෙනුගේ ඔලුව කාල තියෙන්නේ අර කවිහාරී කියන ඉසකුඩිච්චිය තමයි 😒
යෙනරට මොලෙ පැදිලා 🥹💗
යෙනාරා ගේ සැලසමක් නම් යෙනාරා හිමිහිට හිනා වෙනවා නේ අරම කියලා එත් එහෙම කරේ නෑ යෙනාරා තෙරුම් ගත්තා ආදරේ කියම් එක බලෙන් ගන්න බෑ කියලා මෙතනදි යෙනාරා ගොඩක් පව් ගොඩක් උන් එ කෙල්ලට ම බනිනවා බනින උන්ට පේන්නම ඉස්සරහට යෙනු ❤ ටෙහාන් ආදර කතාවක් ඔනේ ඉස්සරහට සසාරන්ය සේසත්ට හුලන් වෙන්න 😅🥱😉
අනේ යෙනාරා පවු කියලත් හිතෙනෝ😢😊