Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 526 | 2026-05-15 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
බැන බැන බලන උන් කෝ😂
කොරන්න දෙයක් නැතුවට බලන අය අත උස්සන්න😂😂😂
සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා
හරිනේ කෙල්සි මැරිලා නෙවෙයි ඒකිට කතාව එපා වෙලා ගිහින්ද කොහෙද කීදෙනෙක්නම් බනිනවද😅😅😅දැන් ඉතිම් මැරිලා කියලා තවත් කතාව අදිනවා😅😂
ලොකු බ්‍රදර් ඇත්තටම දක්ෂ නලුවෙක්.. ලොකු බ්‍රදර් හින්දා තමා පාට කුරුල්ලෝ බලන්න හිතෙන්නේ... ආසම චරිතය ලොකු බ්‍රදර් ❤❤❤
සති3ක් විතර බැලුවේ නැ අද නිකමට වගේ බැලුවා මොකෝ වෙලා තියෙන්නේ කියලා😂😂 වෙනසක් නැ එතනම තමා😂😂
ප්‍රසාද් කියන්නේ මැටිටෙක්...😂😂😂😂ඌ දකින කොටත් හොම්බට දෙකක් අනින්න හිතෙන අය කෝ බලමු 😅😅😅😅
නුරාන් හැමතැනම ඇවිදිනවනේ මෙච්චර අපරාදයක් කරලත් ඌව අල්ලගන්න බැරිද පොලිසියට.....🥲
හැමදාම ෆෝන් එකෙන් බලන සෙට් එක අය කො❤😢
මේ පොලිස් මිනිහා නිසා හැම පොලිස් නිලධාරීයාම නිකම්මු කියලා හිතෙනවා...
ලොකු බ්‍රදර්ගේ රංගනයනම් මරු ❤️❤️👌
මේ හබරණ ඉන්න සෙට්ටෙක පොඩ්ඩක් කෙල්සි ඉන්නවද බලහං මේක ඉවර කරන්න 🙂
මිනිස්සු බැන බැන බලපු එකම ටෙලිනාට්‍යට හිමි සම්මානෙ තමා ඊලග පාර හම්බෙන්නෙ😂
අනේ දෙයියනේ එක හොරේක් අල්ල ගන්න බැරැව දගලන හැටි තක්ෂනය දිවුනුයි මෙි මෝඩ පොලිසිය
ලබන සතියේ ඉඳලා මම නුරාංගෙ පැත්තේ😅
මන් හෙණ කලෙකින් බැලුවේ මන් හිතුව නුරනයගෙ කතන්දරෙ ඉවරයි කියල තාම වෙනසක් නැ 😂😂😂
මුව අල්ලගන්න police තවම බැරි උනා, මාර police,, කතාව මොන්ටිසෝරි ළමයිට හොදයි 😡😡😡😡😡😡😡😡😡😡😡😡
සිංහල සිනා රැල්ල බැලුවද YouTube Upload කරලා
මේක කවද්ද අප්පා ඉවර වෙන්නේ.දැන් නම් බලන්නේ උවමනාවකින් නොවෙයි.
එපා වෙනවා කිය කියා බලන අය කො 😢😢😢