#trendingshorts #shortvideo #sad #automobile #shortvideo
ADVERTISEMENT
Comments 100
kabir_khalsa:
ඔහොම ලමයි කොච්චර ඇතිද😢 එහෙම ලමයිට කවදාවත් විහිලු කරන්න එපා උදව…
More Like This
0:22
Bro's reflexes must be studied 😭💔
Entertainment
0
100
0:20
🇯🇲 Watch This 🤯❗️ He Will Be A Terrible Young Man In Time To Come....
Entertainment
0
25
0:26
Who’s Ready for the Video on @jordanmatter @elliana_walmsley
Entertainment
44.4k
0
1:00
Bum Bum Bole ❤😍 Film - Taare Zameen Par | Shaan, Aamir Khan
Comedy
20.3k
20
2:31
The age thing...#funny
Comedy
103.7k
0
0:30
Sometimes,all it takes is one person to stand up #goldenretriever #puppy #dogrescue #petstories
Entertainment
306.0k
100
1:59:18
LOVE CAME BACK - DETOLA JONES/RAY ADEKA/NIGERIAN MOVIES 2026 LATEST MOVIES
Entertainment
3.4k
100
1:00
Birhday kutoa posho hii sio sahihi🙆🏽♀️
Entertainment
275
8
You've reached the end
ඔහොම ලමයි කොච්චර ඇතිද😢 එහෙම ලමයිට කවදාවත් විහිලු කරන්න එපා උදවු කරන්න ❤
Ekata godak duka hithuna😥🥹😭😭
Paw anew...😢😢😢
මං AL කරන ගමන් ඉන්නෙ.අපේ පැත්තෙ මිනිස්සු බඩගින්න නැතිකරගන්න ගහන ගේම මං පොඩි කාලෙ ඉඳලම දැක්ක.පොඩි කාලෙ ඉඳලම ඔලුවෙ තිබුණ plan ගොඩක්.මිනිස්සුන්ගෙන් එක රුපියලක්වත් ගන්නෙ නැතුව කන්න කෑම දෙන්න පුලුවන් වැඩපිළිවෙළක් ගැන.මං තව අවුරුදු 5 ක් ඇතුලත ඒ දේ කොහොමහරි කරනව.අනිවාරෙන්ම එදාට මේකට reply එකකුත් දානව.අපි පොඩි තැන් වලින් ආපු මිනිස්සු ,මතක තියා ගන්න එක්කෙනෙක් හොඳට කෑම බීම අරගෙන වැඩිපුර දේවල් විසික්කරද්දි තවත් මනුස්සයො එදා වේලක් කාගන්න බැරුව බඩගින්නෙ ඉන්නවනම් ජාතියක් විදියට අපි පරාදයි.දවසක මං ඒ දේ කොහොමහරි කරනව👍
අපි කවුරුත් අන්ත අසරණ වෙන කාලයකුත් එනවා🥺🥺🥺🥺
Paw bn uu😢😢😢😢😢
අපේ ඉස්කෝලෙ කවදාවත් ලමයෙක්ට කෑම නැති වෙන්නෙ නෑ කවුරු හරි එක්කෙනෙක් කෑවේ නැත්තම් බලෙන් හරි කවන ජාතියේ ලමයි ඉන්නෙ😊
Karuvath penumen manna apa
අනේ කොච්චර පව්ද ඒ ළමයා ඒ විදිහ දෙයක් ඔයාට කට හරි එහෙම උනොත් එක බැලුවොත් කොච්චර දුකක්ද 😢😢අනේ තියන විදියට තමයි හැමෝම ජීවත් වෙන්නේ සමහරුන්ට සල්ලි තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ❤❤❤❤ඇහැට කදුලක් ආවේ මට විතරයි ද 😢😢😢😢😢😢😭
Oya wage un thama htto dawasaka gemak gahala thanakata enna❤
පව්😢❤❤❤❤❤❤❤❤❤ අම්මා
ඔහොම දවස් මගේ ජීවිතය ඇතුලෙත් තිබිලා තියෙනවා බං. දෙයියනේ කියලා පුදුම කට්ටක් කාලා කොරියාවට ආවා. දැන් අද ඉන්න තැන ගැන හිතුවාම , පුදුමාකාර සතුටක් සහනයක් හිතට දැනෙන්නේ
😭😭😭
😢😢😢😢😢
එකට නම් ඇඩුනා ❤️❤️😪
😢
Astheken kadulu ava ekatanam 🥺🙏
😭😭😭😭😭😭🥹🥹🥹🥹
බාගෙට ඇදගෙන නටන ඒවට වැටෙන ලයික් මේ වගේ ඒවට වැටෙන්නෙ නෑ😢❤
ඔය බත් එක කාල ගේම ගහපන් පුතේ හැමදාම ඔය බත්ම කන්න වෙන්නෙ නෑ... ❤️