#1million#viralshorts#funnyviralshort#subscribe#trending#1000subscriber#viewers#viralvideo#fyp#fyp
ADVERTISEMENT
Comments 48
amanda.knight:
ඌ බයිසිකලේ විසික් කරන හැටි 💔🥲.උබලා මොකද කියන්නෙ 😂😂හිනා වෙන්න හ…
More Like This
2:37
The Final Battle of Venom vs Xenophages. #foryou#venom #venom3 #marvel
Film and Animation
35.5k
100
1:34
Liv’s Date Gets Ruined by Parker’s Art Project#fyp #Shorts #ShortFilm #trending #shortvideo
Film and Animation
42.0k
43
10:32
ZINDUNA EP 23 || AFRICAN LOVE STORY | HADITHI YA KUVUTIA. #simulizimedia #simulizi #zinduna
Entertainment
2.7k
100
0:13
The way Eze greets new signing Ezri Konsa 🤣
Entertainment
8.0k
100
2:46
Lucy's Undercover Plan #therookie #tvshow #shorts #lucychen #timbradford
Entertainment
35.3k
53
0:51
#luckygameplay
Entertainment
16.6k
46
0:11
Jennie forgot that she was supposed to fly up !!!🥲🥲 #blackpink
Entertainment
12.3k
33
0:50
Social Anxiety FEARS Them 😂
Entertainment
27.9k
99
You've reached the end
ඌ බයිසිකලේ විසික් කරන හැටි 💔🥲.උබලා මොකද කියන්නෙ 😂😂හිනා වෙන්න හොද නැති වුනත් උ පාඩමක් ඉගෙන ගන්න ඇති
දඟර වලිග ලප වානර ❌ දඟර වලිග රථවාහන ✅💀👀😂
කුරිරු සතුටක් ආවෙ😏
ආයෙ ඉතින් අමු ගවයා...😂😅
එතන බයිසිකලේ නතර කරපු එකාට බැනල නෑනෙ 🤣
Vipathaki une😂😂😂😂😂😂😂😂
පවු බන් උ අතේන් අයින් කරලා යන්නේ යට කරලා නෙවේ නේ යන් hadbreck නෑ වගේ 😢
හොද වැඩෙී ❤🙏
ඔන්ද ස්පොට් පළදිම 😂 හිනා වෙන්නේ හිනා නොවී බැරි කමට 🤣CCTV සීන් එක ඉවර වෙනකන් සෙට් නේ ත්රිවිල් එක කැලේ නේද 😮
Instant karma කියල බුදුබන දන්න බටහිර සුද්දො ඕවාට කියන්නෙ 😂
වීල් එකේ handbrake නැති නිසා බයික් එක අයින් කරනවා වගේ බයික් එක විසිකරනවා තමා හැබැයි වීල් එකේ ඉඳන් වෙන විදිහකට කරන්න බෑ handbrake නැති නිසා
Mu me vediyo eka dakina oni
බයිසිකල්, මෝටර් බයික් නවත්තන සමහර එවුනුත් ඉන්නේ හෙන උණෙන්. කොච්චර අයිනේ ඉඩ තිබුනත් පාර මැද්දට වෙන්න නවත්තලා උන් බැහැලා යනවා අනිත් එවුන් කොහොමහරි පලයල්ලා කියලා. මාළු ගන්න එළවලු ගන්න යනවා සම(හරක්) මාළු එළවලු ලෑල්ල ළඟටම එනවා උන්ගේ බයික් එකෙන්.
😂😂
🙏🙏🙏🙏
අර මනුස්සයාගෙ පාඩුව ගෙවනේ පොලිසියේන්ද අරු ෂේප් එකෙ මාරු වෙලා යයි අර මනුස්සයානෙ හදන්නේ 😂😂😂
Onna okai minissu igana ganna one hoda wade okata
🤣🤣🤣🤣🤣adee mata😅😅😅😅😅
ඔය වගේ සක්කිලි මිනිස්සුන්ට ඔහොම වෙන්නම ඔනි 😊❤😂
😁😁😁😁😁