#sinhalatrending #viralshorts #buddha #banakatha #pirith #trendingshorts #bududahamatv
Sign in to join the conversation
🙏💐🙏💐🙏💐😪😪😪 ගවුතම බුදුපියානන් වහන්සේගෙම පිහිට ලැබේවා 🙏🙏🙏
ඒ එයාලගෙ කපන්නේ දලේ දිග් උනොත් එයාලට ම තමා අමාරු එකයි ඒ කපන්නේ
අපි පොඩි ලමයින්ගේ කොණ්ඩ කපනවා වගේ ආදරණීය වැඩක් මෙතන වෙනවා ඇත්තේ.
මොන මගුලකට ද යකො ඔය අසරන සතා ගෙ දල කපන්නේ සතාට මොන තරම් වෙද නාවක් ද ආ 🥺🥺 කෙලෙ ගුනෙනොදත් මිනිස්සු 🥺🥺🥺🥺🥺🥺🥺🥺 මොකට කැපුවාද කියලා නම් මම දන්නැ එත් එ සතා පව් එච්චරයි මට කියන්න තියෙන්නෙ 🥺🥺🥺🥺🥺🥺
ගව්තම බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබේවා!
අපේ රටේ වගේ හරක් නොවෙයි යකෝ උන් උන් සත්තුන්ට තියෙන ආදරනීය හේතු නිසා තමයි ඔහොම කරන්නේ.අපේ ගොන් හතිකරේ ඉතින් ...උන්ට හෙන ගහපන් කිය කියා කොමෙන්ට් දාපියවු
එයාට දිඟ නිසා කරදරයි ඒක වෙන්නැති කපන්නෙ
ඇත්තටම මොකටද ඔය සතා ගෙ දලකපලාඅයින් කරන්නෙ
එයාලගෙම හොදටයි ඒ දල කැපුවේ❤😊
දළ දිගට වැඩි උනාම කොඳු ඇට පෙළට අමාරුයි කියලා මම අහලා තියෙනවා ❤
එහෙම නරක විදිහට හිතන්න එපා එයාට ලෙඩක් ඇති
ඇයි ඒ😢
Ath rajuni awada ayubooovewa obata ❤️ dalada samidu phitai obata ❤
යකෝ ඔය දළ කැපුවාම උන්ට සනීපයි උන්ගෙ හොඳට කපන්නෙ...😅
එහේනමි මන් මෙිකත් දැක බලා ගන්න වසනාවන්ත උනානෙේ හරිම සතුටුයි 🙏🙏🙏❤❤❤
😢😢
මෙතන වෙන්නෙ මොකද්ද කියලා දන්නෙ නැති මහාචාර්යවරු කට වහන් හිටපං ලබ්බක් කියන්නෙ සතා පව් පව් කියකිය ඌට රිදුනද අලිය උසාවියට ගෙනෙන් කට උත්තරයක් අරං නඩුවක් දාන්න 😮😞
එයාට රිදෙනවා නම් ඔය විදිහට ඉන්නෙ නෑනේ වැරැදී දෙකට කරනවා නම් ප්රසිද්ද කරන්නෑ නෙද මෙවා 🤗
අපි කොන්ඩෙර් කපනවා වගේ තමා එයාලගෙ දල කපලා අයින් කරනව අයෙ වැවෙනවා
ලස්සනයි නේ....... ඔයාලගේ ඇස් වහ කට වහ වදින නිසා.😢