Husmak Lagin (හුස්මක් ලඟින්) | Episode 11 | 10th May 2026 Director : Shriyantha Prasad Rathnayake Script : Niduk Madushika Produce : Sri Ni Creation Cinematography : Indika Anuruddha Naluwattegama Editor : Chandana Sonnadara Music : Chathurangana De Silva Watch TV Derana Programmes & More Updates https://www.youtube.com/channel/UCRDDfbYPHX_GUJ4lcQYTc8A Follow us on 🔗 Facebook 👉🏼 https://www.facebook.com/tvderanaofficial 🔗 Instagram 👉🏼 https://www.instagram.com/tv_derana 🔗 Twitter 👉🏼 https://twitter.com/tvderana 🔗 TikTok 👉🏼 https://www.tiktok.com/@tvderanaofficial TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #HuskmakLagin #newteledrama
ADVERTISEMENT
Episode 10 ම ආසාවෙන් youtube එකෙන් බලපු කට්ටිය කෝ ❤🫵
මේඝ අහගත්තා නේද යුගානිගෙන් හොදවයින්😂😂 කොහොමහරි "බුරුවා" "පොල් බුරුවා" වුනා එහෙනම්. 😂😂😂
දැහැමි සිහිනයාට ලයින් 🥰
දෙව්මි, අවන්තට සෑහෙන නම් ප්රමාණයක් දැම්මනේ😂😂 ඒ වගේ යුගානිත් මේඝට නම් register කරයි වගේ. 😂😂
මේඝ උවමනාවෙන්ම යුගානිත් එක්ක තරහක් පිරිමහනව වගේ.
දුශේනි මියුරංගි & නයනතාරටයි කැමති කට්ටිය ඉන්නවද🤗💛
13:26 ඒ නංගී ඒ අයියට කැමතී වගේ 😁❤️
මේඝ ,යුගානී දෙන්නා නම් මාරම ලස්සනයි❤
යුගානිටම හරියන යාලුවා 😅 කතාව දවසින් දවස ලස්සන වෙනවා ❤තාරා ❤❤❤❤❤
ඉණිම වගේ එපා නොවී ලස්සණට ගියොත් හොදයි.
දැහැමි ❤ සිහිනඑකතු කරන්න
Dehami yuganige malli set wei wagee😊
අම්මො මෙ දැහැමි නම් පිස්සුවක් අහ් 😍😍😍 අනේ එයාගෙ ඇත්ත නම කියපන්කො❤😢
නියම වචන නරිය❤ පොල්බූරුව❤🎉🎉🎉
දැහැමි ❤ සිහින
දැහැමි සිහිනයි එකතු කරන්න ඒ දෙන්නා ගැලපෙනවා
අනේ මේ දෙව්මි නම් ඉස්සරත් ඔහොමයි😂❤ මේග ඇයි අනේ ඔච්චර නපුරු ඔයා☹️
දැහැමිගෙ ලස්සන ♥️🥹
දැහැමියි සිහිනයි සෙට් වෙන සීන් එකක් තියෙන්නෙ හැබැයි 😹
මේ දෙන්නා ඉන්න කථා බලන්න ආසයි කොච්චර රණ්ඩු කලත් බුදුසරණයි