Sihineka Thaniwela | Episode 160 #ITN #ITNSriLanka #ITNDigital #SihinekaThaniwela #episode160 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
මේ කතාව යන්නෙ ඉස්සරහට Negetive පැත්තටම නම්. මේකත් නවත්තන සෙට් එක ඉන්නවද ?
අනේ ආදී නිකිණි අත් කරන්න එපා එ දෙන්නා නිසා තමයි අපි මේ කතාව බලන්නේ එ දෙන්නා ඈත් කළොත් ආයේ මේ මඟුල බලන්නේ නම් නැහැ කියලා කියන අය like කරන් යන් බලන්න
අපි ආයේ බලන් නැතුව ඉමු මේ කතාව
ඔක්කොම මතකයි නිකිව විතරක් අමතක 😂😂 කවුද මේ මගුල ලියන එකා ඌට ට්‍රැක්ද නැත්තම් බලන අපිට ට්‍රැක්ද 😂
ආදිගෙ මේ දැන් යන ජරා චරිතෙ නිසා ආදි විදියට රගපාන හිමේන්වත් එපා කෙරෙව්වා.. කතාවත් කෑව. මිනිස්සුන්ගෙ චරිතත් කෑවා.💔💔💔💔
අද ඉදන් මං බලන්නේ නැතෝ.😢
ආදිට නිකිව මතක නැ. අනිත් ඔක්කොම මතකයි. කතාව බලන්න එපා වෙනෝ
හරි ආසාවෙන් බලපු කතාව දවසෙන් එපා කරා පිස්සු මුන්ට
ගෙදර අම්ම තාත්තා මතකයි අනිත් හැමදේම මතකයි නිකී අමතකයි. මේක ලියපු එකාගේ මොළේ ටිකක් ඒ වෙලාවේ ගිහින් කොහෙට හරි😂😂
නිකි පව් කියන කට්ටිය මේ පත්තට😢
අලුතින් ආව නෑන මතකයි බදින්න කතා කරන් ගිය නිකි නැත්නම් මැරෙන්න වගේ හිටපු කෙල්ල අමතකයි ලියන එකාගෙ අප්පගෙ කතා ලිවිලි යකෝ..😂😂😂😂😂 මේ කතා ලියන වුන් සේරම ආපහු පුහුණුවකට යවන්න ඕන..
කවදා හරි ආදීගේ මතකේ ඇවිත් කියලා add එකක් දාල තිබ්බ කාලෙක බලනවා. අදින් කතාව බලන එක නතර කරනවා
මේ කතාව ලියන එකාගේ ඔලුව වැදිලාද ම්නිස්සුන්ට එපා කරා අසාවෙන් බැලුවේ ආයේ බලන්නේ නැ ආදිට මතක නැත්තේ නිකි ව්තරක් එකේන් කතාව අප්පිරියා උනා
ආසවෙන් බැලුව කතාවත් එපා කෙරෙව්වා. 😂 නැවත බලන්නත් අප්පිරියයි...
අනේ ප්ලීස් එකේ ආදී නම් වෙන් කරන්න එපා. ප්ලීස් ඒ දෙන්නා එකතු කරන්න කතා බලන්න එපාවෙනවා ඒ දෙන්න නිසාමයි කතා බලන්න පටන් ගත්තේ❤❤❤❤❤
එහෙම් පිටින්ම කාලා මේක..යකෝ සේරම මතකයි නිකී අමතකයි පිස්සු..
ඒක නම් විකාරයක්.ආදිට නිකී විතරයි අමතක.මේක දැන් බලන්න හිතෙන් නැහැ.
මේ මොන විකාරයක් ද. ආදිට අනිත් ඒව ඔක්කොගෙම නම් පවා මතකයි. නිකීව මතක නෑ😂
ආදිගෙ චරිතයට මෙහෙම කරන්න එපා.ආදි ආදරේ නිකිව විතරයි
ආදිව බලු කරනවා කතාවෙ