ස්වර්ණවාහිනී සියළුම ටෙලිනාට්‍ය නරඹන්න Swarnavahini Youtube නාළිකාව දැන්ම Subscribe කරන්න 👉 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 Pirimi Lamai Director - Jayaprakash Sivagurunathan Script - Saddha Mangala Sooriyabandara Cast - Dinakshie Priyasad, Pubudu Gamage , Dasuni Senethma , Theekshana Sri Wijesinghe , Kumara Thirimadura , Nimmy Manohari , Praveena Dissanayake , Sujani Madhuwanthi , Ruwan Perera, Nino Jayakody , Duminda Srikantha FOLLOW US ON: 🔹Facebook: https://www.facebook.com/swarnavahini 🔹Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹Website: https://swarnavahini.lk #PirimiLamai #පිරිමිළමයි #Swarnavahini
ADVERTISEMENT
අද පිරිමි ළමයි අන්තිම Episode එක 🥹😱😍 මෙතෙක් කල් අපිව ආදරයෙන් අල්ලන් හිටපු පිරිමි ළමයි ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම බොහොම ස්තූතියි... 🥹🙏 මගේ කණ්ඩායමේ හැමෝටමත්... ශිවා අයියා.. සද්ධා අයියා..චේතනි අක්කි.. තුසිත අයියා ඇතුලු...පිරිමි ළමයි පවුලේ හැමෝටමත් බොහොම ස්තූතියි... 🙏 ආදරෙයි 💕🥹🙏
පිරිමි ළමයි 1පලවේනි කෝටසේ ඉදන් ආවසන කෝටස වේන කන් ෆෝන්නේ කේන් බලපු අයකෝ❤❤❤❤❤
පිරිමි ළමයි ටෙලිනාට්‍ය සමඟ සිටි ආදරණීය ප්‍රේක්ෂක ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය... මීළඟ අලුත්ම ටෙලි පෙරළිය ' අලුත් සර් ''මැයි 18 සිට සතියේ දිනවල රාත්‍රී 09 ට
සුදාගෙ චරිතෙ සුපිරියටම කලා.මං හරිනම් ලයික් එකක් දාන් යමුද😊😊😊
මට බැන බැන හරි මේ කතාව බලපු හැමෝටම ආදරෙයි 😊❤🎉 ආයෙ අපි අලුත් කතාවකින් හම්බෙමු මන් පිස්සුව සනීප කරන් එන්නම් 😅
අවසානේ මීට වැඩිය ලස්සන වෙයි කියලා මං වගේ හිතපු අය ඉන්නවද?😢
මීට මස් සුදා 😁 සුවහසක් ආදරණීය රසික ඔබට බෙහෙවින්ම ස්තුතියි. පිරිමි ළමයි නාට්‍යයටත්,මස් සුදාටත් ලබා දුන් ඒ ආදරයට සදා ණයගැතියි 🙏🏻❤ ස්වර්ණවාහිනියටත්, චේතනී අක්කා, සද්ධා අයියා, සිවා අයියා, තුසිත අයියා, විරංග, ඇතුළු පිරිමි ළමයි නාට්‍ය කණ්ඩායමේ සියලුම දෙනාටත්, මගේ සහෝදර රංගන ශිල්පීන් හා ශිල්පිනියන් සියලු දෙනාටත්, නන් අයුරින් සහාය වූ සැමටත් හදවතින්ම ස්තුතියි❤
අදින් පිරිමි ළමයි අවසානයි... ඉතිං අපිත් එක්ක ආදරෙන් හිටපු ආදරණීය ඔයාලට ගොඩාක් ආදරෙයි... ඔයාලා දුන්නු ආදරේට මහමෙරක් තරම් ආදරෙයි... - අශේන් දුණුවිල. ( තාරක ගුණසේකර )
අපිත් එක්ක දිගටම රැදී සිටමින් නාට්‍යයේ ගුනදොස් පෙන්වා දුන් ප්‍රේක්ෂක හිතවතුන් මාගේ ස්තුතිය .ඒවගේම නිශ්පාදක කන්ඩායමට හා එක්ව වැඩකල නලු නිලි කැලට මාගේ හර්දයංගම ප්‍රනාමය.ආසවෙන් කරපු චරිතයක් . මීට අල්විස් කපු මහතා(මදුශාන් හත්ලහවත්ත ) ගම්බාර අප්පච්චි පිහිටයි❤😂
බැන බැන කතාව අවසන් වෙනකම් බලපු අය කෝ
මෙතෙක් කල් අපිත් සමඟ රැඳෙමින් පිරිමි ළමයි නාට්ටියේ "උක්කු බබා" චරිතය වෙනුවෙන් ආදරය කරපු ප්‍රේක්ෂක ඔබ සැමට හෘදයාංගමව ස්තූතියි.. ආදරෙයි.. ❤️🙏 නැවත අපි හමුවෙමු.. ❤️❤️❤️
මං මේ නාට්‍යයේ කැමතිම නළුවා මස් සුදාගෙ චරිතය
මට නම් අවසානය ලස්සනයි..පුතා වෙනුවෙන් තාත්තා වරද පිලිගත්තා.මිනී මරුවා සුරේන් කියල හාමු සුදාට කිවුව කතාවෙන් ප්‍රේක්ෂකයාට ඉගියක් දුන්නා.මනුරංග දිල්හාරා එකතු වුනා.තිවංකට හොස්පිට්ල් යන්න එයාල උදව් කලා.චූටි මැණිකෙට වලව්වට හොද බෑණා කෙනෙක් හම්බුනා.පොඩි මහත්තයා කඩේ නගා ආදරේ කරන්න පටන් ගත්තා.අන්තිමේ නෝරා නිදහස් වුනා.මස් වැද්ද කියල සමාජයෙන් කොන් කරපු මනුස්සයා ලග උතුම්ම ගති ගුණ තිබ්බා.ඒක සමාජයට ලොකු ආදර්ශයක්.ඊටත් වඩා ලස්සන අවසානයක් මොකටද.නැවත නෝරා සුදා කඩේ මුදලාලි ඔක්කොම ආලින්දයට එන්නෙ නැති එක දුකයි ඉතින්.හැමෝටම සුභ පැතුම්.විශේෂයෙන් සුදයි අශේන් බෑනයි කතාවට එලියක් එකතු කලා.
'SI රණවන 'චරිතයට ආදරය කරපු ඔයාලට ගොඩාක් ස්තූතියි.නැවතත් අලුත් ටෙලිනාට්‍යකින් නැවුම් චරිතයකින් හමුවෙමු.හැමෝටම ආදරෙයි.බුදුසරණයි.ජේසු පිහිටයි 🙏🏻❤️
අවසන් වන තුරු අප සමඟ රැඳී සිටි ගෞරවණීය ප්‍රේක්ෂක ඔබට මාගේ හදපිරි ස්තූතිය…ආදරෙයි හැමෝටම ❤මම “මදුවන්ති “
අවසානය මෙලෝ රහක් නෑ. ඩිරෙක්ටට ටැකද මන්දා😂😡🙊
අති අසාර්ථක තවත් කතාවක් 😅අවසන්
අවසන් වන තුරු අප සමඟ නිබඳව රැඳී වුන් ගෞරවණීය ප්‍රේක්ෂක ඔබට හඳපිරි ස්තූතිය... - කල්පනා ❤💐💫
යකො මෙ කතාව පටන්ගත්ත දවසෙ ඉඳන්ම බැලුවා මෙච්චර මෝඩ අවසානයක් වෙයි කියලා හිතුව් න්අ
ආයේ තේරුමක් නැති නාට්‍ය ගහන්න එපා පුලුවන්නම් සමාජයට යහපත් දෙයක් දෙන්න