Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 525 | 2026-05-14 | Hiru TV පාට කුරුල්ලෝ | සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්... Watch All Episodes - https://hiru.lk/AKw8YA Hiru TV - Sri Lanka's Most Watched Television Channel හිරු ටිවී සියළුම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Hiru TV YouTube නාලිකාව දැන්ම SUBSCRIBE කරන්න! 🟠 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪! 👉 https://www.youtube.com/@HiruTVOfficial Visit our official website - http://www.hirutv.lk 🔴 Watch live webcast - https://hiru.lk/PmfFC4 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 🔔 🔗 Facebook : https://www.facebook.com/hirutv 🔗 Instagram : https://www.instagram.com/hirutvlk 🔗 TikTok : https://www.tiktok.com/@hirutv 🔗 X : https://x.com/tvhiru 🔗 Threads : https://www.threads.com/@hirutvlk 🔗 WhatsApp Channel : https://hiru.lk/xQjZ9H 🔗 Instagram Channel : https://hiru.lk/7LpW4H අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න! Android - https://bit.ly/3HtEL4q IOS - https://apple.co/3Yn7YEX #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #PaataKurulloHiruTV
ADVERTISEMENT
පාට කුරැල්ලෝ ඉක්මනින් ඉවර කරනවට කවුදකැමති
කරුමෙ ටෙලියක් ලෙසද පැමිණිය හැක 😮😮😮😮😮😮😮😮😮😂
නිකමටවත් නිම්නාවිට හිතෙන්නේ නැද්ද එයා දන්න කෙවින් මහත්තයා ඇයි ලොකු සර්ට උදව්වට එන්නේ නැත්තේ කියලා.....😅😅😅😅😅
විනාඩියක් ඇතුලත කතාව බලලා ඉවර අය තව කවුද ඉන්නෙ 😂 ඉන්නවනම් ලයික් එකක් දාමු 😅
හැමදාම ෆෝන් එකනේ බලන සෙට් එක අය කෝ❤😅
සමාජේ ඉන්න හැම චරිතයක් ම බල්ලා මාක් එකටම දානවා..පොඩි උන් බලන කාටුන් වල මීට වඩා පොඩි හරි විය හැකි දේවල් තියනවා..😂😂😂
මෙවනා ගේම ගහන්නෙ 😢
අනේ දෙයියෝ මේ කතාව ඉවර කරපල්ලා
බැන බැන බලනවනේ යකෝ අපි හා නැද්ද 😂
ප්‍රසාද්ට රඟන නලුවා පොලිස් චරිතයට කිසිසේත් ම නොගැලපෙයි. කවදාවත් කිසිම දෙයක නිවැරදි තොරතුරක් දීමට හෝ වැරදිකරුවෙක් සොයා ගැනීමට කිසිම හැකියාවකුත් නැත
සිංහල සිනා රැල්ල බැලුවද YouTube Upload කරලා ❤
මොඩ කෙවියා හින්දා පොන්සෙකා නැත්තටම නැතිකරනවා .
මේක ලියන එකාට ලැජ්ජත් නෑ බලන අපිට ලැජ්ජත් නෑ 🤐🤐🤐🤐
ලොකු බදර් ගේ එ් චරිතය කමිමැලි නැතුව මොනවා උනත් බලන්න පුළුවන් ලොකු බදර් ගේ චරිතයට ආදරේ අය කෝ ❤
කෙල්සි නිවාඩු ඒකයි පිටපත වෙනස් අර ඇන්තනියා ඔස්ට්‍රේලියාවේ යනකොට පිටපත වෙනස් වෙනවනේ 😂
Wow කෙව්න්ගේ acting නම් සුපිරි 😊
මාසයක් බලන්න බැරි වෙලා ආපහු බැලුවත් එතැනමයි.
මේකෙ වැඩිම කාලයක් පොර චරිතෙ නුරනයානෙ.
බැන බැන උනත් බලන්න හිතෙන උන් ඉන්නවද අප්පා.....මම වගේ......❤❤😂😂😂😂😂
අනේ දෙයියෝ මේ කතාව ඉවර කරපල්ලා 🙏🙏🙏