මෙව්වනම් 😂😂#funnyvideo #funny #trending #viral #comedy
ADVERTISEMENT
Comments 96
sébastienraven35:
හැම පීරියඩි එකේම මොනවම හරි කෑව මන් 😅😂😂
More Like This
0:22
Bro's reflexes must be studied 😭💔
Entertainment
0
100
0:20
🇯🇲 Watch This 🤯❗️ He Will Be A Terrible Young Man In Time To Come....
Entertainment
0
25
0:26
Who’s Ready for the Video on @jordanmatter @elliana_walmsley
Entertainment
44.4k
0
1:00
Bum Bum Bole ❤😍 Film - Taare Zameen Par | Shaan, Aamir Khan
Comedy
20.3k
20
2:31
The age thing...#funny
Comedy
103.7k
0
0:30
Sometimes,all it takes is one person to stand up #goldenretriever #puppy #dogrescue #petstories
Entertainment
306.0k
100
1:59:18
LOVE CAME BACK - DETOLA JONES/RAY ADEKA/NIGERIAN MOVIES 2026 LATEST MOVIES
Entertainment
3.4k
100
1:00
Birhday kutoa posho hii sio sahihi🙆🏽♀️
Entertainment
275
8
You've reached the end
හැම පීරියඩි එකේම මොනවම හරි කෑව මන් 😅😂😂
එක පිරියඩ් එකකවත් පංතියෙ හිටපු නැති අපි 😂❤
1 - ඇනුම් අරිනවා.,පාඩම බාගෙට අහන ඉන්නවා...කනවා.. 2 - ලියන ගමන් කනවා.. 3 - ජනේලෙන් එළියේ ඕපදූප හොයමින් කනව... 4 - පන්තියේ අන්තිම පේලියට ගිහින් ඒත් කනවා... 5 - කාල කාල නිදි මතේ ඉන්නවා 6 - රෝනේදේ යනවා.... 7 - ඉගෙන ගන්නවා... 8 - ඉගෙන ගන්නව , පාසල පුරා වීදි සංචාරයේ යනවා , කනවා , ආතල් එකේ ඉන්නවා 🙂💔😁
Ko aththata intawal eka😂😢
පීරියඩ් 2,3 වෙන කොට බඩ ගිනි වෙලා හොරෙන් කන අය තවත් සිටීද😂😂😂😂😂
Liyanne නැද්ද bn😂😂😂😂
Meanwile api in 2nd period : අපි කමු අපි කමු😅😅
Api nam aniwaren 5weni period ekata kalin kanwa❤😂
ඇත්ත අනේ😂😂
Pireod 5කින් intervel එකක් දෙන්නේ නැද්ද 😁😂❤
Ko yako intawal namaste 😂😂❤
මෙයා ඈනුම යැව්වාම මටත් ඈනුමක් ගියා 😂
සහතික ඇත්ත..😂😂😂😅😅
Ko yako intervel
කොයි බ්න මේකේ ඉන්ටවල් නැද්ද😂😂😂
වෙලාව ඉවරවෙන වෙලාව බලන මම😂
නිර්දේශ විෂය කටපාඩම් නොහැර පැනයක්වත්.. උට බෑ කෙලින් ගහගන්න ඇණයක්වත්.... ❤
පීරියඩ් ඔක්කොගෙම කාලා කාලා නිදියල ඉන්ටවල් එකේ කන්න දෙයක් නැති අපේ මිතුරු කැල 😂😂😂😂
මන් නම් 2 පීඩියඩ් එකේ කනවා හොරෙන් හරි😂
පලවෙනි එක ගනන් හරි විද්‍යාව හරි උනාම උදේ පාන්දරම නිදි තමා😅😅