ස්වර්ණවාහිනී සියළුම ටෙලිනාට්‍ය නරඹන්න Swarnavahini Youtube නාළිකාව දැන්ම Subscribe කරන්න 👉 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 Pirimi Lamai Director - Jayaprakash Sivagurunathan Script - Saddha Mangala Sooriyabandara Cast - Dinakshie Priyasad, Pubudu Gamage , Dasuni Senethma , Theekshana Sri Wijesinghe , Kumara Thirimadura , Nimmy Manohari , Praveena Dissanayake , Sujani Madhuwanthi , Ruwan Perera, Nino Jayakody , Duminda Srikantha FOLLOW US ON: 🔹Facebook: https://www.facebook.com/swarnavahini 🔹Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹Website: https://swarnavahini.lk #PirimiLamai #පිරිමිළමයි #Swarnavahini
ADVERTISEMENT
ඉතිං ආදරණීය ඔයාලා මේ සිකුරාදයින් පස්සේ අපිව අමතක කරනව ද???? 😢 නැත්තම් ඔයාලගේ හදවතේ හැමදාම අශේනුයි චූටි මැණිකෙයි ඉදී ද? - අශේන් දුනුවිල
චූටි මැනිකෙට හොයල දීපු මනමාලයා ගැන ලෝබ හිතෙනවා..❤
චූටි මැණිකගෙයි අශෙන්ගෙයි ආදරේ ෂෝක් ❤❤❤❤❤
මස් සුදා තමයි නියම පිරිමියා.ඌ ඉස්සරහා ඔක්කොම ඇඹරෙනවා
චූටි මැනිකෙට හොද කෙනෙක් ඉන්නවා සතුටුයි
අවසානෙට තමා තේරෙන්නේ නියම පිරිමියා කවුද කියලා ඒ තමයි මස් සුදා❤️❤
අශේන් නමි මාර හෙද කොල්ලෙක්
මොකෙන් උසස් උනත් වැඩක් නෑ සුදා.මනුස්ස කම නැතිනම්.ගුණ යහපත් කමක් නැතිනම්..
මේ කථාවේ නියම පිරිමි ළමයා අශේන්...චූටි මැණිකේ හරි වසනාවන්තයි ඒ අතින්
හැමදාම ෆෝන් එකෙන් බලන සෙට් එක අය කො❤😅
මස් සුද්ද නියම පිරිමියෙක් ❤❤❤❤❤
චුටි මැනිකගේ හිතේ ඇත්තටම පිපුනු ආදරෙ මේක❤
කතාව ඉවර වෙනවට අකමැති අය 🥲😢
කතාවේ මුල හිටපු උන් නෙමෙයි අන්තිමට ඉන්නේ....😮
මුලදී මනමාලයා සෙට් නැති උනත් පස්සේ කතාව බලුවේම එයා නිසා...❤
මේ ගෑනී කියන්නෙම බොරු අකුරන හාමිනේ බොරු පිඹිනවා උදව් කළ එකෙකුටවත් මනුස්සකම නෑ
මනමාලයා කතාව ලස්සන කරනවා ඒ නැති උනා නම් මෙලෝ වැඩක් නෑ
සිකුරාදා කතාව ඉවර වෙන නිසා සතුටුයි
අශේන් හින්දා කතාව බලන මං..එයා වගේ කොල්ලෙක්ට ලෝභ හිතෙනවා
මං අාසම චුටි මැනිකේට ඒයා අදිනවිදිට ඒයාට හරි සංවරායි