▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ 🔔 Hit the bell to join the notification squad! 🍕 Buy ChAbhi a pizza: https://www.buymeacoffee.com/ChAbhi ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ ➥ PC Specifications: • GPU: MSI Gaming X Trio RTX 4080 • CPU: Intel Core i9 13900K • Motherboard: ASUS ROG Z790 Maximus Hero • RAM: 64GB Corsair Dominator Platinum RGB DDR5 5600MHz • Cooler: Corsair Hydro X iCUE XH305i RGB Custom Kit • PSU: ASUS ROG Thor 1200W Platinum II • Storage: 2TB (2x 1TB Samsung 980 Pro NVMe SSDs) + 4TB HDD • Case: Corsair iCUE 5000T RGB Glass ATX • Monitor: 3x ASUS TUF VG279QR 27” FHD (1920x1080) • Headset: Logitech G Pro X / Logitech G733 Wireless • Mic: Elgato Wave:3 • Keyboard: Corsair K100 RGB Pro • Mouse: Logitech G502 Hero • Webcam: Elgato FaceCam + Logitech C922 Pro HD • VR Headsets: Oculus Rift, Meta Quest 3 ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ ➥ Follow Me: 🔴 YouTube - ChAbhi Gaming: https://www.youtube.com/c/ChAbhiGaming 🔴 YouTube - ChAbhi Vlogs: https://www.youtube.com/@ChAbhiVlogs 🟣 Twitch: https://www.twitch.tv/chabhi 🟩 Kick: https://kick.com/chabhi 📸 Instagram: https://www.instagram.com/officialchabhi 📘 Facebook Page: https://www.facebook.com/ChAbhiGaming 👥 Facebook Group: https://www.facebook.com/groups/ChAbhi 💬 Join Discord: https://discord.gg/QDWJ4CBbju ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ ➥ Music Credit: Music provided by NoCopyrightSounds. 😁 Watch more NCS on YouTube: https://www.youtube.com/@NoCopyrightSounds Track 01 : Fast and Run - Nico Staf Watch : https://youtu.be/t_dQhTBdBcs?si=8sVYi7dUT4q_TstJ Track 02 : Aero Chord - Time Leap Watch : https://youtu.be/beDFafObkFw?si=YTWvzEvNYA3DHN09 Track 03 : Glitch Cat - REACHOUT Music provided by NoCopyrightSounds. Watch more NCS on YouTube: https://NCS.lnk.to/YouTubeAT Free Download / Stream: https://ncs.io/REACHOUT ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂ #chabhi #goldstone #redm ⚠️ Disclaimer: I do not own all the material featured on this channel. If you are a copyright owner and wish to have your content removed, please contact me, and I will remove it immediately. 📧 For promotions, sponsorships, or business inquiries, please contact: [email protected]
ADVERTISEMENT
එසේ Jonty අවසානේදී Kaali බවට පත් වූ වගයි 😅❤️✨️
අද දවස මරු නෙ පට්ටම අතල්. thank you මෙ game එක මෙච්චර ආතල් කරන ඉහල සිට මේ දෙවල් කරන අයියලාට අපෙ සෙට් එකටයි විශෙෂයන් chabhi ayya ta මෙ game එක සෙල්ලම් කරනවට 😃😃😃😃🤟🤟🤟
හිතන දේ වෙන්නෙ නෑ , වෙන දේ හිතාගන්න බෑ...... 😅
GD හෙට OUTFIT මාරු කරන් ඇවිත් බිෂනයක් දෙමු city එකට, 4:19:07 අනික පස්සේ KALI වෙන්න හේතුව වෙනස් කරලා කියමු. අනික පොඩ් එකෙත් පොඩි වුණා වගේ ලොකු එකෙත් ලොකු වෙමු. අර හදට යන්න ඔතපුවා ගහපුවාම පේන size එකට ලොකු වෙයි නේ.😱 දසමහා යෝධයෙක් වෙලා කුරුමිට්ට වඩා ආතල් එක්ක ගන්න පුළුවන් වෙයි. 😅අද මරු හැමදාම වගේ අවසානේට තමා live එකම කනපිට හරවන්නේ. ගැම්මක් ❤😎💥🔥 GD
Chabhi, GD Character එක පොඩි වෙද්දී ආය 100% නැතුව 103% to 105% Range එකට ලොකු කරමුකෝ Character එක. වලියකදි නම් Disadvantage එකක් තියෙනව හැබැයි ගැම්මක් තියේ නේ ටිකක් ලොකු උනාම 😂❤
Ara assayonge dennekta yanna bari seen eka mokakhri hethuwakata karapu deyakda danna ne chabhi eka aai dammnm maru poddk baluwanm hari eka ❤
4:22:00 දැන් කොටයි කියපු උන්ට රිදෙයි 🤣
අර අපේ Petsල ආයේ ගන්න විදියක් නැද්ද Chabhi 🥲. ගන්න බැරි නම් ආයේ Buy හරි කරමු, Buy කරල උන් නැති උනේ නෑ වගේ ඉන්නත් පුළුවන් 😅. එහෙම කරනවා නම් වලහගේ නම GOLD. දෝණි දීපු කුරුල්ලා Sparrow කෙනෙක් උගේ නම RAFI. දෝණි කුරල්ල දුන්න Live එක ඕන නන් ඒක දුන්නේ 39 Live එකේ 1:31:00 වගේ හරියේදී මොකක් හරි කරලා Pets ලව ආයේ ගමු 🥲😅
4:05:08 හරි වගේ 4:15:38 😂😂 අම්මෝ යකො 4:16:24 Jonty ඉවරයි දැන් Kali 😂 4:19:10 දෝණිගෙනුත් එකක් ඉල්ලා ගමු බොරුවක් හරි කියලා
චබී කලින් ලයිව් එකෙ කොල්ලෙක් ලස්සන ලියුමක් ලියලා තිබ්බෙ ඒක දෝණිට දෙමුද😊
අද දිනය එසේ නිම විය.... Kaalii + salapaka 😅 Kohomahari donigenuth kiss ekk illagamu sheepee. Chabi ge wadan walin monada karanna bari.... 😁 GG , Nice rp khabirr....🔥''
ආය ලයිව් එන්නෙ දවස් දෙක තුනකින්.එතකොට බකෙ කෑම ඉවරයි.එන දවසට මුලු ලයිව් එකෙම කෑම පුරවන එක විතරයි තියෙන්නෙ 😊
අද අමුතුම රැයකි 😂😂
ChAbhi adath emu aa loku wela inna Ake athal akak Ganna puluwn😂
Goldenston එකෙනුතුත් ලස්සන මතක වගේම දුක හිතෙන මතක ගොඩක් හැදුන මේ Rp එකක් සුපිරියටම කරනව Chabbhi❤️✨️ හරියට GTA RP 🔥 කාලේ වගේමයි 🥺🌝
අපි හිතන්නෙ නැති දේවල්මයි සෙට් වෙන්නෙ.අදත් ආතල් ඈ❤❤❤
මේ chabhi ඊලග පාර city ආවම මතක ඇතුව අර කොල්ලෙක් 76 දෝනිට දෙන්න ලියල තිබුන කවිය දෝනිට දෙන්න😊❤❤
Chabhi rusi ට කියලා පොඩ්ඩක් gd ගේ strength එක වැඩි කරගන්න බැරිද? සාමාන්‍යයෙන් එකෙක් ට ගැහුවම උගේ කලින්ට වඩා පොඩ්ඩක් health එක යන ගැහුවම පොඩ්ඩක් විසිවෙන seen එකක් නිකන් real යෝධයෙක් ම seen එකක් ගන්න 😂😂😂😂
ඉතින් ඉතින් ඉතින්.... 🤫😅
Me donigenuth illagamu kiss ekk boruwak kiyala😂 Gg❤❤