Disclaimer: This video is a movie analysis and summary. There is no harmful content, and we are simply discussing the story of the movie. This video is not intended to incite harm or encourage any negative behaviour. All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( [email protected] ) ⭕️Advertisements Details ; [වෙළඳ දැන්වීම් සඳහා අමතන්න - 077 90 25 193 (නෙහාරා Inside Cinemax) ] මරණයේ මහල් නිවාසය😱 - 2026 අලුත්ම කුතුහලය පිරුණු සුපිරිම Crime Thriller චිත්රපටය | Inside Cinemax ⭕Chapters 0:00 - Disclaimer 0:05 - Advertisements 0:21 - Intro 1:59 - Movie Name 2:43 - Movie in Sinhala 42:00 - ending explained #inside_cinemax
ADVERTISEMENT
වීඩියො 485ම බලල තියන උන් මේ පැත්තට 👇
අපේ අක්කගෙ පොඩි උන් දෙන්නත් මාත් එක්ක මේ vedio බලල රෑට බය වෙලා, එදයින් පස්සෙ අයියගෙ කටහඩයි, miusic එකයි ඇහෙනකොට පැත්තෙවත් ඉන්නෙ නෑ😂
අගෝස්තු A/L ලියන සෙට් එකයි...2009 result එන සෙට් ඒකයි එකෙන්ම මේ පැත්තට....❤
දලා මිනිත්තු දෙකයි කමේනට් 75යි ඉන්සයිඩ්ට තියෙන ආදරේ පෙනවා නෙද...❤️🫶
අද නම් හොයාගන්න බැරි උනා තමයි.ඒ කියන්නෙ තව film බලලා දැනුම ගන්න ඕන 😂
බත් කන ගමන් බලන අය මෙ පැත්තට👍
බත් එක බෙදන් youtube ආවා විතරයි නොටිෆිකේෂන් එක දැක්කේ දැන් කන ගමන් බලන්න ෆිල්ම් එක වේලාවටම දාලා❤❤
inside cinemax අද මං පළවෙනියා බලන්න කලින් දැම්මේ ඔක්කොම ඒවා කොමෙන්ට් එකයි ලයික්එකයි ිත්රපටිය සුපිරි ඇති❤❤❤❤❤❤❤
දානකම් බලන් හිටපු අය කෝ.❤️❤️
බෝඩිමේ තනියම ඉන්න දවසට නම් බලන්නෙ නෑ ඩවුන්ලෝඩ් කරන් ඉදලා අනිත් අය ආවම තමා බලන්නෙ.කටහඩට අමුතු බයක් දැනෙන්නෙ.😅
වීඩියෝ එකක් නැතුව බත් කන්න බැරි මං😢
දාලා තියෙන හැම කමෙන්ට් එකකටම කමෙන්ට් දාන මම😂
නොටිෆිකේශන් දැක්ක ගමන් ආවත් commentක්ම තීනෝ🥲...අද්ත් සුපිරියි වැස්සේ තේ එකක් බිබී බලමූ film ekak ...හී හී we will meet again 💞😇
කවදාවත් පලවෙනි comment එක නම් දාන්න වෙන්න නැ 🫤
Hamadama wage mn 1 kiyla hithuwe❤️🩹 eth ehem na 😓❤️🩹
හම්මෝ වැස්ස නිසා බොරින් වෙලා හිටිය ❤️නියමයි
Kalinma kenawa guess krpu aya me konat😏❤
Dialog ලබ්බේ සිග්නල් එක්ක කැරකි කැරකි වීඩියෝ එක බලන මං 😆❤️
සුපිරියක්❤
Hamadama wge hodama series ,film dana ekm tana ❤incide cinemax