දැක්කෙ කවුද මැච් වල 🥶🔥 #cricket #cricketshorts
ADVERTISEMENT
Comments 49
pénélopevaleon83:
ඒක සිරා කතාවක් බං නැත්නම් අපේ උන් ගහන පාරවල් උන් ගහන පාරවල් වලට වඩ…
More Like This
1:14:41
🚨LIVe: SIMBA SC VS COASTAL UNION LIGI KUU YA NBC KIVUMBI LEO
Sports
93
0
20:18
MCHUNGAJI WA SIMBA ATOA LA MOYONI | HII YANGA ATAKAEBEZA ANIME AKILI
Sports
262
0
2:17:16
🔴#LIVE:SIMBA SC (1) (0) COASTAL UNION (NBC PRIMIER LEAGUE)
Sports
259
0
8:04
🚨 JULIÁN OVER! NEXT AFTER BARCOLA! UNITED: BID IN, NEW STRIKER! BARÇA: ONE OUT, ONE IN! LEÃO, GAKPO
Sports
10.1k
0
23:23
DAVE RENNIE'S TEAM FOR THE SECOND TEST | Do you agree with the changes?
Sports
911
0
0:15
Barcola’s Last Training Session with PSG 👀✍️
Sports
6.9k
0
0:16
Ito naka gawa ng Dunk ni Michael Jordan galing #NBA #viral #trend #nba
Sports
2.0k
0
0:21
Alex Eala hinabol ang dropshot, sabay hataw sa pagitan nilang dalawa.
Sports
2.6k
0
You've reached the end
ඒක සිරා කතාවක් බං නැත්නම් අපේ උන් ගහන පාරවල් උන් ගහන පාරවල් වලට වඩා දෙගුණයක් වේගවත් ඒත් උං බ්ලොක් එකක් ඇල්ලුවත් හයයි හතරයි 😮😮😮
ඇයි විරාට් කෝලී එශාන් දාපු බෝලෙට අල්ලපු පාර හය ගියේ ඒක දැක්කේ නැද්ද😂😂😂
e sira huththo . mama oya match ekama baluva . kaarima timing . balan giyama banukaya aththa kiyala thiyenne
පැතුමට කිව්වනම් දෙකක් තුනක් උස්සාවි
Dan lankawatath bat 4k 5k enawa 😊 mesare ipl
ඒකේනම් ඇත්තක් තියෙනවා තමයි,දැන් ipl එක බැලුවත් Batters ලා හයියෙන් නොගැහුව්ත් හය යනවම තමයි,සමහර විට ඉන්දියාව Flat pitches හදන වගේම ඒ දේ කරන්නත් පුලුවන්.
ඒක ඇත්ත බම්. උන්ට කියලා company වෙනම bat හදනෝ.ඒක වගේම උන්ගේ teqnick තියනෝ.❤💯අදට ඉන්දියාවේ බැට් එකක් ලෝකෙටම තියෙන්නේ අපේ එකෙක් ගාව. ඒ චාමික ගාව 💗😢
පිස්සුද බන් අපේ එවුන්ට ක්රිකට් බෑ😅😅😅 හරි ඉන්දියාවත් එක්ක බැරි වුනා කියමු බංගලින්ගෙන් පවා කනවනෙ ලැජ්ජ නැතුව😅😅එතකොට බංගලින් ගහන්නෙත් අමුතු බැට්වලින් කියයි😅😅😅
😂ඔන්න අපේ ක්රිකට් ගහන අයියලා කියන කතා 😂 මොනාවත් කියන්නත් බැහැ බැට් එකක් අතින් අල්ලලා නැති එකා කියල නේ බනින්නේ 😂
මේ මැච් එක අපිත් බැලුවා
ඔව් බන් මේ කතාව ඇත්ත. මේක විතරක් නෙමෙයි සූර්ය වංශි ගහන ෂොට් එකක් බැට් එකේ ටොප් එජ් එකේ වැදිලා ලේක්සයිඩ් එකට හයක් යනවා.
😮😮😮😮🤯😵😵😵😵😵😵💫😵💫😵💫😰😰😥🤬
Meka aththa Ape un uparima power gahuwath 6k yanne na eth indiawe un alluwath 6,4
Eka aththa bn meka balala match vala indiyava bat karana eva baladdi theruna . Un allapu gaman 4,6 😳❤
දැන්ද දන්නෙ
Ethakota ape sanath ta kohenda a bat ekak hambune😂
නොහැකියාවට එහෙම වත් කියමු
මේ කතාව ඇත්ත ඒත් කොහොම උනත් පැයට 150kmh , 140kmh එන බෝලෙකට බැට් එක අල්ලන්න හරි බැටා ඊට වඩා power full වෙන්නොනෙ උන්ගෙ දක්ෂ, කමයි දෙකම නිසා තමා උන් ඉදිරියෙන් ඉන්නෙ❤
අනිවා බන් අපේ උන්ගේ ෆිට්නස් උනත් තියනවා උන්ට වැඩියෙ
me para wc final eke මතකද sanju ta edge වෙල හයක් ගියා😅😅