මුට්ටාල් | Muttal | Episode 10 | @sapumalproduction 🔴 මතක ඇතුව අපිව Subscribe කරලා Bell එකත් ගහන්න 😉 👉 https://bit.ly/SubscribeSapumalProduc... 👉 Video එක බලලා Share කරන්නත් අමතක කරන්න එපා Contact -: 0716300227 (Sapumal ) • Director: Sapumal Chandrasiri • AD : Malindu Navod • Script: Sapumal Chandrasiri • DOP : Savindu • Makup : Eranda Maduratha • Editor : Malindu Navod Sapumal Chandrasiri • Cast: Nisansala Madushaani Milinda Dilshan Eranda Maduratha Malindu Nawod prabodi Moragolla Deneth kawinda Pathum Madushan Anupama Gamage Ranga Jayasooriya Achini Chathurika Sansala Wirajini Sapumal Chandrasiri Amasha Aberathna අපිව අනිත් Social Media වලිනුත් Follow කරන්න Facebook Page: / sapumalproduction TikTok: / sapumal_production Facebook Group: / 1187294238336915
ADVERTISEMENT
සතියට 2 දාන්ඩබැරිද සපුවෝ කවුද තව ඕන අය ඉන්නේ ❤
Share කරලා සප් එකක් ඕනෙ ළමායි 🥰🫣
සුවදාගේ acting වලට කියන්න වචන නෑ බං 😮❤
කැකිරි කනවයි ❌ මරාගෙන කනවයි ✅
සුවදට එළවළු පවර් එක හම්බෙලද කොහෙද 😂
උබත් එක්කනම් බෑ සපුමල් අයියේ දැන් ආය සතියක් බලන් ඉන්න එපැයි
සුවදගෙ Acting next level ආ 🥹💗
අඩෝ මේ සුවදගෙ සීන් එක නං නෙක්ස්ට් ලෙවල් ❤
සුපිරි tv එකේ යන්නේ මොනාද බන් මේවනේ කතා 😍😍😍
Tv එකෙ දාන්න ඔනෙ කතා බම් මෙවා ♥️
යකෝ අදනම් පිස්සුවක් ❤😮
අඩේ සුහදා මරුනේ ....❤
මේක නම් ඉක්මනට ඉවර කරන්න එපා. සපුමලෝ.
හිතපු නැති විදියකට කතාව වෙනස්උනා 🥹💥
අනේ මේ.. මේක කරන්න බෑ.. සතියට episode දෙකක් වත් ඕන
අම්මටසිරි උනානේ අද නම්..... දැන් තමා සුපිරි.... ❤️❤️❤️
ආසාවෙන් බලාගෙන හිටියෙ එපිසෝඩ් එක එනකන්.👍👍👍👍👍
අනේ සතියකට එකක් නෙමෙයි දවස ගණේ දාන්න බැරිද බන් මල්ලි ලස්සන්යි බන් සුපිරි ජයම වේබුදු සරණයි! ❤❤❤❤❤❤❤❤
අඩෝ දැන් තමා සුපිරිම ❤ 💪
අම්මට හුඩු සුවදා. යස්සයෙක්නේ. එල එල❤