අද ඉන්න පුංචි සත්තුන්ගේ යෝධ මුතුන්මිත්තෝ! 😱 ටයිටනබෝවා සහ මෙගතේරියම් ගැන ඔබ දැන සිටියාද? 🐍 🔹 Titanoboa - අද ඉන්න ඇනකොන්ඩාවන්ට වඩා කිහිප ගුණයක් විශාල ලොව බිහිවූ දරුණුතම සහ විශාලතම සර්පයා 🔹 Megatherium - අලියෙකුගේ ප්‍රමාණයට සමාන ස්ලොත් සත්වයා.වර්තමානයේ අප දකින ඉතා මන්දගාමී "ස්ලොත්" සත්වයාගේ අතීත මුතුන්මිත්තා මොවුන්ය. මොවුන් "Giant Ground Sloth" ලෙසත් හඳුන්වයි. මේ වගේ තවත් පුදුම හිතෙන තොරතුරු දැනගන්න අපිව Subscribe කරන්න! ✨ #Shorts #AmazingFacts #Titanoboa #Megatherium #Prehistoric #Animals #SinhalaFacts #Trending #Discovery
ADVERTISEMENT
නමුත් ark surviwal වලට අනුව මෙගතෙරියම් ස්ලොත්ට වඩා ඉතා වෙගවත් 😗❤️
Ara anthimata hitiye anantha..😅
Ark gahala thiyana un oya okoma dacala theyanwa 😊😊😊
😂😂😂😂
😂😂😂😂😂😂😂
අනන්තා කොහෙන්ද මේකට ආවේ 🤔
Ark survival evolved gahala thiyana eun dannawa dino parapurama
❤❤❤❤❤❤
ඇයි මැමත් අලියා😊
Prema dadayameth inne loku nayi amuthu deyak na😂😂😂