ස්වර්ණවාහිනී සියළුම ටෙලිනාට්‍ය නරඹන්න Swarnavahini Youtube නාළිකාව දැන්ම Subscribe කරන්න 👉 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 Pirimi Lamai Director - Jayaprakash Sivagurunathan Script - Saddha Mangala Sooriyabandara Cast - Dinakshie Priyasad, Pubudu Gamage , Dasuni Senethma , Theekshana Sri Wijesinghe , Kumara Thirimadura , Nimmy Manohari , Praveena Dissanayake , Sujani Madhuwanthi , Ruwan Perera, Nino Jayakody , Duminda Srikantha FOLLOW US ON: 🔹Facebook: https://www.facebook.com/swarnavahini 🔹Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹Website: https://swarnavahini.lk #PirimiLamai #පිරිමිළමයි #Swarnavahini
ADVERTISEMENT
ආසාවෙන් බලපු කතාවක් ..මම පිට රට තනියම සේවය කරන කෙනෙක් අපේ ජීවිත ගෙවා ගන්නේ හවස් වරුව මේ කතා බලලා හොද අර්තවත් කතා පෙන්වන ඔයාලට ස්තූතියි ...ඉවරවෙනවටනම් අකමැතියි නමුත් හැමදේම සදාකාලික නොවන නිසා හිත හදාගන්න එපැයි..ස්තූතියි මෙහි රගපාපු හා මෙය නිශ්පාදනයට උර දුන් සැමට ❤️❤️❤️❤️❤️
දිල්හාරට කරපු වැඩේ වැරදියි ,ඕක වෙන්න තිබුනෙ අශිනිට.අරූ සැරෙන් සැරේ ගිහින් " චූටි මැනිකෙ මගේ ,චූටි මැනිකෙ මගේ " කියල හොද හැටියට කාල බීල එනව. ඒ වෙලාවක චූටි මැනිකෙට ඔය වැඩේ කරානම් තමයි පිස්සෙක් උනත් ලකුණක් දෙන්න පුලුවන් 😅
යමුනගේ කතාව නම් මසුරම් 🎉
හැමදාම ෆෝන් එකෙන් බලන සෙට් එක අය කෝ🤗💐
සද්ධා මංගලයයි සිවගුරුනාදනයයි තමයි සේනක මැරුවෙි😅😅😅
කපු මලයා මස් සුදාට හම්බෙන්න තිබේ. පිස්සුව හොඳ වෙන්න දේයි 😂😂😂
කාලෙකට පස්සේ සුදාගෙ කලේ වතුර ඉවර වෙලා 😜
පිරිමි ළමයි season 2 හදමු සද්දෝ 😂 ගෑනු ලමයි. Season 3 පින්න ළමයි
මොනවා උනත් මේ කතාවේ ප්‍රධාන චරිත දෙක උක්කු බබායි සෙනුරී උනාට.... දිල්හාරා තමයි අවංකව ආදරේ කරලා හැමදේම ඉවසන් ඉදලා සාර්ථක විදියට ලස්සන ජීවිතයකට අත ගහන්න යන එකම චරිතේ..🙂❤
අද මට හරි දුකක් දැනුන දවසක්
ඇත්තටම ආසාවෙන් බලමු කතාවක්...හැමෝගේම රගපෑම් අතිවිසිස්ටයි...මගේ සුබ පැතුම් හැමෝලටම ...
පේන විදිහට කතාවෙ ඉතුරු ටික ලියන විදිය හිතාගෙන season 2 Patan gani
තැලුනම උනුවතුරෙන් නෙවෙයි තවන්නේ .අයිස්වලින්.
සිංහල සිනා රැල්ල බැලුවද YouTube Upload කරලා 😂 හිනා වෙලා පණ යන episode සෙට් එකක් ම නන්සේටාප් බලන්න පුළුවන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිල්හාරට තියෙන්නෙ මනුරංගව කසාද බදින එකයි පව් මනුරංග යමුනගෙ කතාව හරි බුදුසරණයි ඇත්තට මේ දිනක්ශිල ඩ්‍රාම වෙනුවෙන් කරන උනන්දුවට එකෙන්ම රෙස්පට්
දිල්හාරා හරිම පව්
මනුරංග දිල්හාරාගෙ තම්මැට්ටම ගහයි 😊
1:49 මේ යන විදියට නෝරා සේනකව මරපු විදියට කතාව ඉවර කරයි වගේ😂😂😂😂
ඔලුවට ගහපු පැත්ත නෙමේ තවන්නෙ
Me නඩු කටයුතු කිසි ප්‍රගතියක් නෑ... මොන්ටිසෝරි ලෙවල් එකේ