Sihineka Thaniwela | Episode 158 #ITN #ITNSriLanka #ITNDigital #SihinekaThaniwela #episode158 Watch ITN Programmes & More Updates at https://www.itn.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Subscribe on YouTube : http://bit.ly/SubscribeITNSriLanka Follow on Instagram : https://www.instagram.com/itn.srilanka Follow on X : https://www.x.com/ITNSriLanka © 2026 by Independent Television Network Ltd. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
ADVERTISEMENT
❤සනුලි කියන චරිත යට 😊කැමති අය කො🥰 මෙ පැත්තට😊😊 ❤❤❤❤
නිකිගෙ ආදිගෙ ආදරේට වඩා, සනුලිගෙ කේසරගෙයි ආදරේ ලස්සන වෙයි❤
කේසර, සනුලිගේ ආදරේ ඉක්මනින් හරියන්න.
ශනූ & කේසර නිසාමයි බලන්නේ 😍😍😍
ශනුලි කේසර රහස දිගටම තියාගන ගෙදර ලස්සන පව්ල් ජීව්තයක් ගත කරන්න ඒ තාත්තගෙ ආදරේට ලෝබ හිතෙනව බුදුසරණයි
Adita nikiwa mathaka nathath aduam nikita danagnn denna adi accident una kiyalawath. 😢😢 e kella mukuth nodana ada ada innw 🥺🥺
කේසර පව්😂
මේ ලගදි ආපු කෙල්ලව ආදිට මතකයි...නිකීව මතක නෑ..මොන බොරු කතාද...කතාවල් තාත්විකව ලියන්න දන්නෙ නැද්ද මේ මනුස්සයා..
සිංහල සිනා රැල්ල බැලුවද YouTube Upload කරලා
සනුලි ..❤..කේසර නිකි..❤ ආදි
ආදිට නිකීව විතරයි අමතක. මොන රෙද්දක්ද කරන්න හදන්නේ කතාවට. 💔 ආයි නම් කතාව බලන්නෑ. අම්මපා කතාව එපාම කරා. කතාව අප්පිරියයි.. 💔💔💔💔💔💔
අනේ අපි කතාවක් වුණත් ආදි නිකී දෙන්නගේ ආදරයට පුදුම විදියට ආදරය කරනවා. ඒ දෙන්න නිසාමයි මේ කතාව බැලුවේ. අනේ ඒ ආදරේ වෙන් කරන්න එපා.😢😢 ආදිට නිකීව ඉක්මනට මතක් කරන්න අනේ.නිකී පව් නැත්නම් . නැත්නම් මේ කතාව නිසා අපිට තමයි සිහිනෙක තනිවෙලා ඉන්න වෙන්නෙ 🥺🥺🥺
මේ කතාවේ දෙබස් හරිම artifical වගේනේ. ලියන භාෂාවෙන් කතා කරන්නේ. 😂 (කිසිසේත් මතක නෑ)😅
මේ මොකද වෙන්නේ ආදි නිකී ආය එකට දකින්න වෙන්නේ නැතිද
කතාව සිහිනෙක තනිවෙලා. ඒත් නිකි ආදියි නෑ. කතාව මුල් ටික ලස්සන කරලා අන්තිම ටික කනවා. කතාව අප්පිරියයි.. 💔💔💔💔💔
බිනරී ආයේ කවදාවත් එන්නෙ නැද්ද😊
අසාවෙන් කාතාව බැලුවෙ නිකි ආදි නිසා දැන් එකත් නැ නිකි ආදි කොටස් වැඩිපුර ඔනෙ 😢
කේසර ශනුලි.ආදරේ ඉක්මනින්ම පටන් ගත්තොත් හොඳයි❤❤
ආදි නිකි අපට බලන්න නැ❤❤❤❤❤නැ
කෝ නිකීගෙ අක්ක?😢😢😢