😁😁 #dinushiya
ADVERTISEMENT
Comments 47
steven.gonzalez:
සිරා සිද්ධි මෙව්වා😂 ඔහොම්ම උනා මේ පාරත් ගෙනාව එක ගෙදර ඔක්කොම කෑව…
More Like This
2:37
The Final Battle of Venom vs Xenophages. #foryou#venom #venom3 #marvel
Film and Animation
35.5k
100
1:34
Liv’s Date Gets Ruined by Parker’s Art Project#fyp #Shorts #ShortFilm #trending #shortvideo
Film and Animation
42.0k
43
10:32
ZINDUNA EP 23 || AFRICAN LOVE STORY | HADITHI YA KUVUTIA. #simulizimedia #simulizi #zinduna
Entertainment
2.7k
100
0:13
The way Eze greets new signing Ezri Konsa 🤣
Entertainment
8.0k
100
2:46
Lucy's Undercover Plan #therookie #tvshow #shorts #lucychen #timbradford
Entertainment
35.3k
53
0:51
#luckygameplay
Entertainment
16.6k
46
0:11
Jennie forgot that she was supposed to fly up !!!🥲🥲 #blackpink
Entertainment
12.3k
33
0:50
Social Anxiety FEARS Them 😂
Entertainment
27.9k
99
You've reached the end
සිරා සිද්ධි මෙව්වා😂 ඔහොම්ම උනා මේ පාරත් ගෙනාව එක ගෙදර ඔක්කොම කෑවා😂
හරිනෙ අමාරුව😂😂😂😂😂
අම්මට එපාද..අහන ලස්සන ...😂😂😂
අපේ ගෙදර ඒකෙ අනිත් පැත්ත අම්මට මොනව හම්බුනත් එයා කන්නැතුව අපිට දෙනව. Office එකේ party එකක් තිබ්බත් ඒවත් උස්සගන එනවනෙ ගේන්න බැරිඋනොත් ඒ වගේම එකක් කඩෙන් ගේනවා🥺❤️
Ammata genapu ekath apita thama 😂😂😂
ළමයින්ට පොඩි කාලේම කියල දෙන්න ඕන ආත්මාර්ථකාමී නොවී වැඩ කරන හැටි. ඒක දන්නේ නැති ලමයි ඒ බව දන්නෙම නෑ.
❤❤ Happy mothers day.
මන් හිතුවෙ නැ නවීන පන්නෙ අම්මාලත් එ එවගෙ ඇති කියල ❤❤❤
Ape mallith oya wage😂😂😂😢
මගේ දෝනිත් ඔහොම තමයි 😂😂 එයා තාම 9 වසරෙ.මන් දෙන සල්ලි වලින්ම අරගෙන මටම දීලා කන්නෙ නැද්ද අහනවා😂😂😂😂😂
💕💕😂😂
❤😂❤😂
🎉❤
😂😂
Aiyoh 😂
sira kathawa ohommamai ape ammath anee oya nam maruuuu 😂❤
Siraa siddi😂😂😂
හරිනෙ 😂මෙහෙමනෙ වෙන්නෙ
එදා ඕකම උනා😂🥲...අම්මට ගෙනාපු ලිප්ස්ටික් එකයි සෙන්ට් එකයි චොකලට් එකයි තුනම මන් පාවිච්චි කරා...එයාට ගත්ත සෙරප්පු කුට්ටම විතරයි පාවිච්චි නොකරන්නෙ..ඒකත් දෙපාරක් විතර දැම්මා🥹🙏🏻🙏🏻 සොරි අම්මා...
Akk cute❤